හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ හා පාර්ලිමේන්තු කථානායක කරු ජයසුරිය මහතාගේ කි්රයා කලාපයන්ට විරෝධය දක්වමින් ඒ සදහා එකම විසදුම මැතිවරණයක් පැවැත්විම බව පවසමින් ශි්ර ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසන සංවිධායක ඇතුඑ පාක්ෂිකයින් පිරිසක් අද පෙරවරුවේ හිගුරක්ගොඩ නගරයේ දි විරෝධතාවයක් පැවැත්වුහ.
මෙම පිරිස හිගුරක්ගොඩ වෙළද සංකිර්ණය අසලට එක් වි පැයක පමණ විරොධතාවයක නිරත විමෙන් පසු පාර්ලිමේන්තු කථානායක කරු ජයසුරිය මහතාගේ අනුරුවකට ගිනි තබා විනාශ කිරිමෙන් පසු වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලිම සදහා ඉදිරිපත් කිරිමට නියමිත අත්සන් ලෙඛණයට අත්සන් තැබිමෙන් පසු පිරිස විසිර ගියහ.


