බළන්ගොඩින් අත්සන් පනස් ලක්ෂයකට අත්සන් තැබේ
මහමැතිවරණයක් ඉල්ලා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් දීප ව්‍යප්තව අත්සන් පනස් ලක්ෂයක් ලබාගැනිමේ දේශපාලන ව්‍යාපාරයේ බලන්ගොඩ ප්‍රදේශයේ ජනතාවගෙන් අත්සන් ලබා ගැනිම අද බලන්ගොඩ නගරයේදී සිදු කෙරිණ.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ බලන්ගොඩ ආසන සංවිධායක අකිල එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් එය සංවිධානය කර තිබුණි.


popular news
-
duminda Monday, 03 December 2018 02:43 AM
නිතිය ගැන විවස්තව ගැන මෙලෝ අදහසක් නැති රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය කියන බයිලා ඇත්ත යයි සිතන දේශපාලනිකව නුඋගත් පනස් ලක්ෂයක් නොව ඊට වැඩ වුවද පහසුවෙන් මේ මීහරක් ලන්තයෙන් සොයාගත හැක . පළමුව නීතිය, දෙවනුව නීතිගරුක ආණ්ඩුවක් (මහින්දගේ විවා කම්නැත නියමාකාරයෙන් පත් කල ) ඉන්පසුව 225 කගේ 2/3 තීරණයෙන් නව මැතිවරණයක් පවත්වමු . ඕකට පනස් ලක්ෂයක් නොවේ බෝල එක්කෝටි පනස් ලක්ෂයක් අත්සන් කලත් නීතිය ඕක නොවේ. අපරාදේ සල්ලි, කඩදාසි , මහන්සිය. මෝඩ මී හරක්
Reply : 0 2
Saththaya Monday, 03 December 2018 09:00 AM
මහමැතිවරණයක් ඉල්ලන්නේ ආණ්ඩු බලයත් තියාගෙන මාද්යත් අල්ලාගෙන ඉස්සර වගේ උදේ 10.00 වෙද්දී චන්ද පොළවල් වලට එන අයට ගල් ගහල එලෝලා හොර චන්ද ඔබා ගන්නද ? ඊළගට කොමසාරිස්වත් හංගන්න . ඊළගට එන්න තියෙන්නේ පළාත් සබා සහ ජනාධිපතිවරණය .
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
