saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11576 hours ago

LATEST

අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග නිකුත් කරන්න ජනපතිට හැකියාවක් නෑ - අලවතුවල

calendar_today 2018 දෙසැ 04 - 22:08 remove_red_eye - 1466  

අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග, විධාන හා උපදෙස් ලබා දීමට ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපති වෙත කිසිදු බලයක් පවරා නොමැත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා නිවේදනය කරයි.

රත්ගමදි පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් තරුණයෙක් ඉලක්ක කරගෙන වැඩ කරන පක්ෂයක් නොමැති බවත් සමස්ත තරුණයන් වෙනුවෙන් වැඩ කරන පක්ෂයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

ඉතිහාසයේ පළමු වතාවට රටේ බලකණු තුනක් හැප්පෙන්නට පටන් ගැනීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

Read More

S&P රේටින්ග්ස් ආයතයද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය B+ සිට B ශේණිය දක්වා පහළ දැමීමට කටයුතු කළේය.

Read More

ව්‍යවස්ථාව සුරකින ලෙස බල කරමින් අතරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව අද උදෑසන අලුත් කඩේ උසාවිය ඉදිරිපිටදි නිහඬ උපවාසයක නිරත විය.

Read More

ප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්‍රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු.

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්වර්ණ චෛත්‍ය මාර්ගය 07 වන දින පෙ.ව 10.00සිට 10 වන දින 5.00 දක්වා කාලය තුළ සම්පුර්ණයෙන්ම මාර්ගය වසා තැබේ.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් ප්‍රකාශය ලබාගැනීමට හැකිවූ බව ට්‍රාන්ස්ප්‍රේරන්සි ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

Read More

විශ්වවිද්‍යාලය සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

තම දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් ආගරපතන, හෝමුඩ්වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද දින උද්ඝෝෂණයක නිරත වුහ.

Read More

ඉදිරි මැතිවරණ සියල්ල සඳහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

නවින් දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ කොත්මලේ ආසන බල මණ්ඩලයේ රැස්විමක් අද පුඩළුඔය නව නගර ශාලාවේ පැවති අවස්ථාවේදිය.

Read More

අයතා අන්දමින් උපයාගන්නා ලද මුදල් වලින් මිලියන 50ක මුදල් යොදවා මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අද කැදවීය.

Read More

නැවත මහ මැතිවරණයක් ඉල්ලා හම්බන්තොට මහ නගරසභාවේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් එක්ව 03 වනදා රාත්‍රී හම්බන්තොට ගබඩා හන්දියේ සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී .

Read More

මෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් මෙන්ම අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත ගත් බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මේ වනවිට දිවයින තුළ ඩෙංගු රෝගයට ගොදුරුවූ පුද්ගයින් 50 දෙනෙකු මිය ගොස් 44,556 දෙනෙකු රෝගින් ලෙසට වාර්තාවි තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා එක්විය.

Read More

ජනපතිතුමා එයාට ඕන අගමැති කවුද කියලා තෝර තෝර ඉන්නවා. මේ ඉතිහාසයේ දෙවැනි අවස්ථාවේ. පළමු කෙනාරෝමයේ නීරේ. රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කර කර හිටියා.

Read More

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන නවුසර් ෆවුසි හා කීර්ති කාරියවසම් විපක්ෂයට එක්ව තිබේ.

Read More

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ හා කැබිනට මණ්ඩලයට සිය ධූරවල කටයුතු කිරීමට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කර තිබේ.

Read More

ඔක්තෝබරයේ නව රජය පත්වීමෙන් පසුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් බදු සහන ලබාදීම, ඉන්ධන මිල අඩු කිරීම ඇතුළු ජීවන වියදම අඩු කිරිමට කටයුතු කළා.

Read More

මෙතන ඉන්නේ ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන අය. අපි මේ සෙල්ලම දැන් නැවැත්විය යුතුයි. ජනතාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරන්නයි.

Read More

ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළ නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

Read More

හෙට දිනයේදීත් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා එක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Read More

පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් උපදෙස් ලබාදී ඇත.

Read More

ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත M11 දුම්රිය ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

Read More

මෙරටින් උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ ගිය ලාංකික තරුණියක් එරට විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා එරට හමුදා සේවයට එක්වු පළමු ලාංකික තරුණිය ලෙස එක්ව තිබේ .

Read More

මේ වන විට රටේ ඇතිව තිබෙන ගැටලුව අවසන් කිරීම සඳහා දැන්වත් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමසදාස මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම හත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.