මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන පන්සියය බැගින් අල්ලස් ලබාදීමට උත්සාහ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වැඩ තහනමට ලක්වී ඇති මහින්ද රාජපක්ෂ අගමැතිවරයාත් අල්ලස් කොමිසම හමුවට ගෙන ආ යුතු බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ මාතර, වැලිගමදි සංවිධානය කර තිබු අවස්ථාවේදි ඔහු මේ බව පැවසීය.
Read Moreපසුගිය 07 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන්දොරටුවක් විවෘත කිරීමෙන් පසුව අද අළුයම වනවිට ජලය වැඩි වීම හේතුවෙන් වාන් දොරටු 08 ක් අගල් හතර බැගින් විවෘත කිරීමට පියවර ගත් බව කිළිනොච්චිය දිස්ත්‍රික් වාරි ඉංජිනේරු කාර්යාලය පැවසීය.
Read Moreයාපනය කෝපායි පොලීසියට අනියුක්ත කොට සිටි බෝම්බ සෙවීමේ විශේෂඥයෙකු වශයෙන් සැලකූ පොලිස් සුනඛ සාසා හදීසි අසනීපයක් හේතුවෙන් ඊයේ දින මිය ගිය බවට කෝපායි පොලීසිය කියා සිටියේය.
Read Moreදෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා රෝද පුටුවකින් ගමන්ගන්නා යුධ හමුදා අබාධිත සෙබළ කෝප්‍රල් පි.කේ.ජි.කේ.කරුණාරත්න සෙබළා පිළිගැනීම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් විසින් අද දින සිදුකරනු ලැබීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඇතුළු කිසිම කෙනෙක් මහ බැංකු සිද්ධියේදී වරදක් කර නොමැති බවත් මේ සම්බන්ධ කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිතුමා එළියට නොදමන්නේ ඒ නිසා බවත් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
Read Moreකෘෂි නිෂ්පාදන වර්ධනය කරමින් රටේ යහපත් ආර්ථිකයක් ගොඩනැගීමට මෙන්ම ගොවියාට සාධාරණ මිලක් ලබාදෙමින් ඔවුන් ණය බරින් නිදහස් කර ගැනීමට ගෙන යන ජාතික සංවර්ධන සැලසුම් අතර ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ගොවි ජනතාවගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාවට නංවා තිබේ.
Read Moreරටේ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පහසුවෙන් විසඳිය හැකිව තිබෙන බවත් මෙය ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ ඊට අධිකරණය මැදිහත් වීම තුළින් බවත් අධිකරණය මගින් ලබාදුන් තීන්දුවත් සමඟ දැන් තමන් වැඩ නැති අගමැති බවට පත්ව සිටින බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමඩකලපුව වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව විරෝධය පා විරෝධතා පාගමනක් ඊයේ වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදි පැවත්වුණි.
Read Moreමේ රටේ ඇති වු දේශපාලන පෙරළියත් සමගම එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම නවින් දිසානායක මහතා පැවසිය.
Read Moreනාමල් කුමාර යන අය විසින් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයට අදාළව එම පැමිණිලිකරුගේ ජංගම දුරකථනයේ මකා දමා ඇත් බව කියන හඬපය පරික්ෂා කිරිම සඳහා නිලධාරින් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ හොංකොං බලා පිටව ගොස් ඇත.
Read Moreයාපනය නාගදීපයට ගමන්කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුව ඊයේ රාත්‍රීයේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.
Read Moreමන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණිවලේ මේ දක්වා සිදු කරන ලද කැනීම් කටයුතු වලදී මිනිස් ඇටසැකිලි සිරුරු 266 ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකුමන විදියකින් හෝ ලබන සතිය ඇතුළත රටේ ඇතිවී තිබෙන මේ ගැටලුව විසදිය යුතු බවත් දිගටම මේ අස්ථාවර තත්වය තුල රට නොතැබිය යුතු බවත් ලබන වසරේ රට ගෙනියන්න කවුරුන් හෝ ආණ්ඩුවක් අවශ්‍ය බව මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreගාල්ල - කොළඹ මාර්ගයේ ගල්කිස්ස උසාවිය අසළදී හා රත්මලානේදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreනාමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමන් පැහැදිලි කිරිමක් කරමින් පවසන්නේ මෙය අසත්‍යක් බවත්. ඇයගේ මව සතුන්ට විශේෂ ආදරයක් දක්වන බවත්ය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීවන් රික්ෂන් පත්කර තිබේ.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ඉදිරිපෙළ නායකයෙක් වෙන පොට්ටු අම්මාන් අවසන් සටනේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගනිමින් ජීවිතක්ෂයට පත්වූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
Read Moreඑල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමට උත්සහ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි 22 දා තෙක් කල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පවතින දෙවැනි නඩුව ලබන වසරේ පෙබරවාරි මස 26 දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
Read Moreඋතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලශයේ වාන් දොරටු විවෘත කිරීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයේ අද (07දා) සිදුවිය.
Read Moreසැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි කැළණි ගඟට පැන ඇති බවත් මහත් පරිශ්‍රමයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.
Read Moreමෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට සඳහා ජංගම දුරකතනයක් භාවිතයෙන් පිළිතුරු ලිවීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සිසුවා හා ඔහුට පිළිතුරු කෙටි පණිවිඩ මගින් යොමුකිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් ගුරුවරිය ඇප මත නිදහස් කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ
Read Moreමෙම පිළිකා ඖෂධ ලංකාවට ගෙන ඒමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් සිදුකළ යුතු යන්න මාගේ හැගීමයි. ඒ හරහා වගකියවුතු සියල්ලන්ටම එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීමට අවස්ථාව උදාවෙනවා’’
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත මන්ත්‍රීවරුන් එක් කර ගැනීමේ මෙහෙයුම් යළිත් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුුරුවාහැරීමටත්, මහ මැතිවරණයක් පැවැත්වීමටත් ආළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම ලබන 10 දා තෙක් දිගු කර තිබේ.
Read Moreවිධායකයත්, අධිකරණයත්, ව්‍යවස්ථාදායකත් අතර ගැටමුක් තිබෙනවා. රට අගාධයකට යන වෙලාවක මම ඉල්ලීමක් කරනවා මැතිවරණයට යා යුතු යුතුයි කියලා. හරි ආණ්ඩුවක් හදලා ස්ථාවර රටක් හදන එක තමයි මගෙත් අදහස.
Read Moreඅධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ජංගම දුරකතයක් භාවිත කරමින් පිළිතුරු ලියු සිසුවාද පොලිස් අත්අඩංගුවට ගැණින.
Read Moreප්‍රජාතන්ත්‍රවාදය ආපසු හරවන්න හදන දුෂ්ඨ බලවේග තමයි 19 වැනි සංශෝධනය ආපසු හරවන්න එකතු වෙලා ඉන්නේ.
Read Moreඑළවළු මිල මේ වනවිට සාමාන්‍ය තත්ත්වයකට පත්වෙමින් ඇතැයි සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිංවෙළෙඳ සමිතිය සඳහන් කරයි.
Read More