රන්ජන්ගේ අධිකරණයට අපහාස කිරීමේ 2නි නඩුව පෙබ 26 දා තෙක් කල් යයි
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පවතින දෙවැනි නඩුව ලබන වසරේ පෙබරවාරි මස 26 දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. එම නඩුව අද දිනයේදී කැඳවූ අවස්ථාවේදි මෙසේ කල් තැබීමට කටයුතු කෙරිණි.
එසේම ඔහු උසාවියට අපහාස කිරිම සම්බන්ධයෙන් පවතින පළමු නඩුව එළැඹෙන 10 සිට 12 දා තෙක් ශ්රේෂ්ඨාධිකරණයේදීම විභාගයට ගැනීමට නියමිතය තිබේ.
popular news
-
Prabath Saturday, 08 December 2018 01:03 PM
මූට විතරක් මොකද විශේෂයක්? ඌ කියපු ඒවා හරිද? 95% ක් විතර සහ 2/3 ක් අපේ කියන ඒවා. අරකත් ස්වාධීන නැහැ වගේ. 33(2)(ඇ) වගන්තියේ කුමක් සඳහන් වුවද යන්න 70(1) හි කියල නැහැ. ඒ නිසා 33(2)(ඇ) යන්න කොතැනකදීවත් සීමා කරලා නැහැ. එය තනිවම බල පැවැත්වෙනවා කොහේ මොනවා ලියල තිබ්බත්. අනික ඕක හදල තියෙන්නේ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ විභාගේ කොපි කරලා අයින් කරපු එකෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
