රුසියාවෙන් ප්‍රමිතියෙන් තොර ඔෟෂධ ගෙන ඒම ගැන පරීක්ෂණයක් ඕනෑ
රුසියාවෙන් ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ගෙන එමේ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා වගකිව යුතු පුද්ගලයන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
'අද'ට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
"රුසියාවෙන් ගෙන් වූ ප්‍රමිතියෙන් තොර ට්රස්ටුසුමැබ්, බ්රස්ටුසුමැබ් පිළිකා ඖෂධ දෙකෙන් පසුගිය වසර දෙකට මෙරටට රුපියල් බිලියන 3.8ක් අහිමි වී ඇත බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය ඊයේ අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළෘ.
එසේම මෙම ඖෂධ දෙක ලොව කිසි සායනයකින් අද්හදාබැලීම් කර නැති බවත්, එවැනි එන්නත් මඟින් සිදු වූ මූල්‍ය පාඩුවට වඩා ජීවිත හානිය වැඩි විය හැකි බවත් ජීවිත හානීන් තක්සේරු කළ නොහැකි බවට ඔවුන් කළ ප්‍රකාශය පිළිබඳව දැඩි අවධානයක් සොමුකළ යුතු බවත් ඔවුන් සඳහන් කළා.
මෙම පිළිකා ඖෂධ ලංකාවට ගෙන ඒමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් සිදුකළ යුතු යන්න මාගේ හැගීමයි. ඒ හරහා වගකියවුතු සියල්ලන්ටම එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීමට අවස්ථාව උදාවෙනවා"
popular news
-
roshan Friday, 07 December 2018 03:55 PM
ah oyata ledduda dostharalada drug mafia ekada complain kale
Reply : 0 0
Lion Friday, 07 December 2018 05:01 PM
අනේ මේ සුද්දවන්තයගේ මුණ බලන්න . Law exam එකට ලියපු විදිය apita කියන්න
Reply : 0 0
Nandana Friday, 07 December 2018 09:44 PM
CSNගැනත් / තජූදීන් පරීක්ෂණ ඕන
Reply : 0 0
Saththaya Friday, 07 December 2018 10:21 PM
ඇත්ත තමයි , ඒ එක්කම යුක්රේනයට මෙරටින් ඇරපු බඩු ගැනත් පරීක්ෂණයක් කරන්න ඕන .
Reply : 0 0
Anon69 Saturday, 08 December 2018 12:04 AM
ප්‍රමිතියක් නැති නාමල් baby වගේ දේශපාලුවෝ ගැන පරික්ෂනයෙක් ඕන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
