ඉරණමඩු වාන් දොරටු විවෘත කිරීම ජනපති අතින්
උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලශයේ වාන් දොරටු විවෘත කිරීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයේ අද (07දා) සිදුවිය.
ඉරණමඩු වාරි ව්‍යාපෘතියද මෙහිදී ජනතා අයිතියට පත්කළ අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 2178 කි.
මොරගහකන්ද ජලාශය ක්‍රියාවට නැංවීමෙන් පසුව දෙවන පියවර වශයෙන් කිලිනොච්චිය ඉරණමඩු ජලාශය ප්‍රතිශංස්කරණය කිරීමට ජනාධිපති විසින් පියවර ගැනින.
පසුගිය දිනවල ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්නව පැවතීම හේතුවෙන් අද දින මෙසේ වාන් දොරටුවක් ජනාධිපති අතින් විවෘත කිරීමට පියවර ගන්නා ලදි.






popular news
-
Raawana Friday, 07 December 2018 06:25 PM
26 වෙනිදා ඉඳල තවමත් වාන් දොරටු අරිනවා.
Reply : 0 0
Nandana Friday, 07 December 2018 09:39 PM
දැන් පෙන්නනවා මරුසිරා
Reply : 0 0
Duminda Saturday, 08 December 2018 06:32 AM
මෙයාව වැවු වල සොරොවු අරින වැඩේට දාල, ජනපති වැඩේට සුදුසු කෙනෙක් පත් කර ගනිමු . සොරොවු හා අමුණු අරින වාහන වැඩ නැතිකොට වෙලේ පබයගේ වැඩ කරතහැකි .
Reply : 0 0
Nandana Saturday, 08 December 2018 05:09 PM
නිකන් පඩ ෂෝ එපා ,ඕව මහජනත්වගේ සල්ලි ඔයා මොකද පැනල දෙන්නේ ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
