මන්නාරම් සමූහ මිණිවලෙන් හමුවූ සැකිල්ලක ඇටසැකිල්ලක් කම්බියකින් බැඳලා
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණිවලේ මේ දක්වා සිදු කරන ලද කැනීම් කටයුතු වලදී මිනිස් ඇටසැකිලි සිරුරු 266 ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙසේ හමු වූ ඇටසැකිලිවලින් 266 වන ඇටසැකිල්ලේ කකුල් වල අස්ථි කිසියම් ලෝහයකින් බැඳ ඇති ආකාරයක් දැක්වෙන අස්ථියක් හමු වූ බවටත් එම අස්ථිය මන්නාරම් මහෙස්ත්‍රාත් ආර්.සරවනාරාජා මහතාගේ අධික්ෂණය පිණිස අධිකරණය වෙතට යොමු කොට ඇති බවටත් අදාල ලෝහය කුමන ආකාරයක එකක්දැයි හරියටම මෙතෙක් අනාවරණය වී නොමැති බවටද කැනීම් සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.


popular news
-
Champa Sunday, 09 December 2018 04:49 PM
මේ මිනීවල කොටින්ගේ එකක් වෙන්න ඕනේ. මරා දාලා තියෙන්නේ කොටින් අල්ලන් ගියපු හමුදා හෝ පොලිස් නිලධාරීන් සහ සිවිල් පුරවැසියන් වෙන්න ඇති. මේවා වෙත්දී තමයි ජනාධිපති හිරේ ඉන්න දරුණු කොටින් නිදහස් කරන්න යන්නේ. දෙබිඩි ප්‍රතිපත්ති තියෙන අනිත් සිංහල දේශපාලකයෝ කට අරින්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
