පොට්ටු අම්මාන් මරගෙන මැරෙන බෝම්බයකින් මරුණා
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ඉදිරිපෙළ නායකයෙක් වෙන පොට්ටු අම්මාන් අවසන් සටනේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගනිමින් ජීවිතක්ෂයට පත්වූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
පොට්ටු අම්මාන් නොර්වේ වෙත ගිය බවට පළවන වාර්තා අසත්‍ය බවත් ඔහු සඳහන් කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන්, පොට්ටු අම්මාන් ඇතුළු පස්දෙනෙක් නන්දි කඩාල් කලපුවේ උතුරුදෙසින් පැන යාමට උත්සාහ කළ විට එහිදී පොට්ටු අම්මාන්ට වෙඩි වැඳුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව ඔහු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගනිමින් ජීවිතක්ෂයට පත්වූ ෆොන්සේකා මහතා සඳහන් කළේය. එසේම කරුණා අම්මාන් පොට්ටු අම්මාන්ගේ බිරිඳගේද මළ සිරුර හඳුනාගත් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
-
lion Saturday, 08 December 2018 05:22 AM
uddaye නියම නියමුවා කතා karai . මීට වඩා කුමන සාක්ෂියක්ද.
Reply : 0 2
Prabath Saturday, 08 December 2018 12:48 PM
කවුද කියන්නේ? හිටියේ චීනේ නේද? මීට කලිනුත් කිව්වා නම්බුව තියාගෙන ඉන්න කියල?
Reply : 19 0
පොට්ටු අම්මාන් Tuesday, 11 December 2018 12:48 PM
මන් මෙහෙ ඉන්නවා
Reply : 0 0
සෙනෙවි Wednesday, 12 December 2018 04:33 PM
එදා කොටින්ගේ සතුරා අද මිතුරා වෙලා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

