19 සංශෝධනය කිරීමට එජාපෙ විරෝධය
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවීමට ඉඩ ලබා නොදෙන බවත් පුරවැසියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා පැවැසිය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ප්රජාතන්ත්රවාදය ආපසු හරවන්න හදන දුෂ්ඨ බලවේග තමයි 19 වැනි සංශෝධනය ආපසු හරවන්න එකතු වෙලා ඉන්නේ. අපි එක්සත් ජාතික පෙරමුණ ලෙස 19 වැනි සංශෝධනය නෙමෙයි පුරවැසියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා.
පුරවැසියා දුර්වල කරලා දේශපාලකයා ශක්තිමත් කරන ඕනෑම ක්‍රියාවලියකට එරෙහිව පෙනී සිටිනවා”
popular news
-
සමරසිංහ Friday, 07 December 2018 04:53 PM
චන්දය එපා ...... ව්‍යවස්ථාවට සංශෝධන එපා.... බැංකුව මංකොල්ල කෑවාට කමක් නැහැ ..... රට බෙදුවාට කමක් නැහැ ..... මොකක්ද මේ ප්‍රතිපත්තිය. මිලියන කීයක් අරගෙනද මේ විනාශකාරී යෝජනා ගෙනෙන්නේ? අපිට චන්දය ඕන, අපි එදාට රට බෙදන කිසිවකු පාර්ලිමේන්තුවට යවන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

