saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11550 hours ago

LATEST

යෝජනා සම්මත කළත් රනිල්ට අගමැති වෙන්න බෑ - ගම්මන්පිල

calendar_today 2018 දෙසැ 10 - 18:37 remove_red_eye - 894  

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේදී 12දා යෝජනා සම්මත කළද වික්‍රමසිංහ මහතා යළිත් අගමැතිධූරයට පත් කිරීමට අවස්ථාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (10දා) පැවසීය.

ජනතාවගේ ඡන්ද අයිතියට එරෙහිව දමා ඇති විලංගු ගලවන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා පෙරමුණ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (10දා) උද්ඝෝෂනයක් සංවිධානය කර තිබුණි.

Read More

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය මේ මස 21 වන දින දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතව තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දණ්ඩනය නියමව දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට පසුගියදා ගත් තීරණය කඩිනමින් කි‍්‍රයාවට නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

Read More

අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (10දා) කොළඹ 07 පිහිටි අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

Read More

මෝදර අළුත් මාවත, රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළදී සිදූවූ වෙඩි තැබිමකින් කාන්තාවක් ඇතුළුව පුද්ගලයින් 6ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රයාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු සේනානායක මහත්වරුන්ගේ නම් සදහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කොට ඇති බව කිළිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.

Read More

වත්මන් දේශපාලන අර්බුදය ඉදිරියට යන සෑම දිනයකදීම රුපියල් මිලියන 2000කට අධික වැය බරක් ලංකාවේ ආර්ථිකයට ඇතිවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හත්වන දිනටත් වතුකරය පුරා ක්‍රියාත්මකයි.

Read More

දේශපාලන අර්බුදය සතියකින් අවසන් කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්ෂයේ විශේෂ මහ සමුළුවේදී සඳහන් කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂය විසින් එළැඹෙන 13 දා සංවිධානය කර තිබූ ජන බල මෙහෙයුම් රැළිය ලබන 17දා දක්වා කල් දැමීමට එම පක්ෂය තීරණය කර තිබේ.

Read More

මහනුවර පොලිස් වසමේ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අසලදී මහනුවර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලිමකදි මිල කළ නොහැකි වටිනාකමකින් යුතු ගජමුතු 11ක් ළඟ තබා ගත් සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

එසේම පාර්ලිමේන්තුවේ තම පක්ෂයට 113ක් ඇති බවත් එය 12 වැනිදා පාර්ලිමේන්තුවේදී පෙන්වීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

අධිකරණ තීන්දුවෙන් පසුව ගතයුතු අවසන් ක්‍රියාමාර්ගය සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අද (10)දහවල් 12.00ට සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

කිළිනොච්චිය ඉරණමඩුව ජලාශයේ වානේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ඊයේ සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව කිළිනොච්චිය පොලීසිය පැවසීය.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එම කැබිනට් මණ්ඩලය විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට එරෙහිව මෙම පෙත්සම දඹර අමිල හිමි ගොනු කළේය.

Read More

කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව රැස්කිරිමට ගත් තීරණයට එරෙහිව මූලික අයිතිවාසිමක් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

සත්කාරක ඔස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේදී පරාජය කරමින් වසර 10කට පසුව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරිමට ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අද (10දා) සමත්විය.

Read More

වර්තමානයේ රට පත්ව ඇති අරාජිකත්වයෙන් මුදවා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ විරෝධී සියලූ දේශපාලන පක්ෂ, වෘත්තිය සංවිධාන, සිවිල් සංවිධාන එකතුවෙලා එජාප විරෝධී පොදු සංවිධානයක් බිහි කිරීමේ මූලික සාකච්ජා අරඹා ඇතිබවත් එහි නායකයන් ලෙස වර්තමානයේ රටට නායකත්වය දෙන අය පත්විය හැකි බවත් නම සහ ලකුණ ඉදිරියෙ දැනගත හැකිවනු ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් සොයිසා මහතා පැවසීය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ

Read More

මෙලෙස අවාසනාවන්ත ලෙසින් මියගොස් ඇත්තේ වෙන්නප්පුව බොරලැස්සේ පදිංචි ෂෙහාරා සෝවිස් නැමති 12 හැවිරිදි දැරියකි.

Read More

යුද සමයේදී කොටි සංවිධානය විසින් වළදමන ලද බවට සැකකෙරෙන කිලෝ 15 ක් බරුති අධිබලැති පීඩන බෝම්බයක් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ තිබී ඊයේ (09දා) හමු වී ඇති බවට කොක්කුතුඩුවායි පොලීසිය කියා සිටියේය.

Read More

කළුතර, දොඩම්ගොඩ, පෞද්ගලික මූල්‍ය සමාගමක හිමිකරු විසින් එහි තැන්පත්කරුවන්ට අයත් රුපියල් කෝටි 700ක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් ඇති බවට ඊයේ (09දා) දින වන විට දොඩම්ගොඩ පොලීසියට පැමිණිලි 40ක් පමණ ලැබී ඇතැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා පැවසීය.

Read More

රටේ පවතින දේශපාලන අස්ථාවරබව දුරු කිරීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍යද යන කරුණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බවදේශපාලන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි ’අද’ට වාර්තාවෙයි.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු විසින් මෙරට තුළ සිදු කිරීමට සැලසුම් කරන ලද ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු ඉදිරි පැය 48ක කාලය තුළ හෙළි කරන බව දූෂණ විරෝධී බළකාය සඳහන් කරයි.

Read More

අධිකරණය විසින් කුමන තීන්දුවක් ලබාදුන්නත් තමන් එය පිළිගන්නා බවත් අධිකරණය සිය තීන්දු තීරණය ඉක්මනින් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මොහොමඩ් ජෝෆර් අබ්දුල් නාදීර් යම නමින් හැඳින්වෙන බේරුවල පදිංචි සැකකරුවෙක් ළග තිබි මෙම අවි ආයුධ සොයාගෙන ඇත.

Read More

මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන පන්සියය බැගින් අල්ලස් ලබාදීමට උත්සාහ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වැඩ තහනමට ලක්වී ඇති මහින්ද රාජපක්ෂ අගමැතිවරයාත් අල්ලස් කොමිසම හමුවට ගෙන ආ යුතු බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ මාතර, වැලිගමදි සංවිධානය කර තිබු අවස්ථාවේදි ඔහු මේ බව පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.