එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.
Read Moreපාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරිම සඳහා මන්ත්‍රීවරුන් මේ වන විට සභා ගර්භයට පැමිණෙමින් තිබෙන අතර කථා නායක කරු ජයසූරිය මහතාද අසුනට පැමිණියේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලෙසත් ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසත් පත්කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
Read Moreනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරිමට අවස්ථාවක් නොදෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.
Read Moreඋතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු උතුරු නාවික නිලධාරීන් විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
Read Moreදකුණු කොරියාවේ ගින්නකට කොටුවී සිටි 90 හැවැරිදි කොරියානු කාන්තාවක් බේරා ගත් ශ්‍රී ලංකා ජාතිකයෙකුට දකුණු කොරියාවේ ස්ථිර නේවාසිකත්වය හිමිව තිබේ.
Read Moreශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරනු ලැබීය.
Read Moreශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි පිරිස මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සිටිනු ඇති බවත්, ඔවුන් විපක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට තමාට දන්වා තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.
Read Moreසිය ටෙස්ට් පිටියේ 6 වැනි ශතකය වාර්තා කිරිමට සමත්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් රැස්කරගෙන සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 82ක් රැස්කරගෙන සිටියි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පත්වීම සම්බන්ධ ගැසට් නිවේදනය මේවනවිට නිකුත්වී ඇති බැවින් අග්‍රාමාත්‍යවරයාට පමණක් අගමැති අසුන වෙන් කිරීම සිදුකරනු ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.
Read Moreපාර්ලිමේන්තු සභා වාරය ආරම්භවීමට පෙර කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) උදෑසන විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය
Read Moreඑක්සත් ජාතික පෙරමුණට කිසිවෙකු හෝ එක්වුවහොත් ඔවුන්ට තමන් ඇමතිකම් ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඊයේ (17දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදීය.
Read Moreජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උතුරු සහ නැගෙනහිර යුද්ධ හමුදාව විසින් දැනට පරිහරණය කරනු ලබන රජයේ සහ පුද්ගලික ඉඩම් වලින් ජාතික ආරක්ෂාහවට හානියක් ඇති නොවන පරිදි අක්කර 26,355ක ප්‍රමාණයක් ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ 2018 දෙසැම්බර් මස 31 දිනට ප්‍රථම නිදහස් කිරිමට සැලසුම් කොට ඇත.
Read Moreඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩුකිරීම පිළිබඳව මේ මස 21 වැනි දින පැවැත්වීමට තිබූ සාකච්ඡාව දින 07 කින් කල් දමන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව බස් සංගම් සඳහන් කරති.
Read Moreරාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්කළොත් එතැන් පටන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජව සකසා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබු ජාතික භාෂා කුසලතා සංවර්ධන වැඩසටහනක් නොමිලේ පවත්වන බවට පවසා ලිපි යවා, වංචාවක් සිදු කළ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු අද අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.
Read Moreඅද පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු සියලු බලවේග ප්‍රජාත්‍රන්දවාදය වෙනුවෙන් ඒකරාශි කිරීමට ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදි නමින් පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreතමන්ට දස වතාවක් අගමැතිකම ලබාගන්නා ලෙස ආරාධනා ලැබුණ බවත් කථානායක කරු ජයසූරිය මහතාට 14 වතාවක් අගමැතිකම භාර ගන්නා ලෙස අරාධනා ලැබුණ බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස පිළිගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.
Read Moreඇතැම් පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැමූ බවත් එක්සත් ජාතික පක්ෂයෙ උප නායක රවී කරුණානායක මහතා පවසයි.
Read Moreමාතරදි අද පැවති මාධ්‍ය සාකච්ජාවේදි ඔහු මේ බව පැවසිය.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට මේ වන විට කිසිවක කර ගත නොහැකිව ඇති බව ගතවූ දින 50ක කාලයේදී ජනතාවට තේරුම් ගැනීමට අවස්ථාව ලැබුණ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreයාපනය කලඩ්ඩි ප්‍රදේශයේ පිහිටි පාසල් ගුරුවරයෙකුගේ නිවසකට ඊයේ රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.
Read More“ වරායක් හැදුවා නැව් ආවේ නෑ. ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ”
Read Moreඉදිරියේදි පැවැත්විමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කිසිම අවස්ථාවක රහස් ඡන්දයක් පැවැත්වීමට කටයුතු නොකරන බවත් එසේ පැවැත්වුවහොත් නාමල් රාජපක්ෂ මහතා පරජය වන බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නවින් දිසානායක මහතා පවසයි.
Read More