මහින්ද පච වුණා කිච වුණා
හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂට මේ වන විට කිසිවක කර ගත නොහැකිව ඇති බව ගතවූ දින 50ක කාලයේදී ජනතාවට තේරුම් ගැනීමට අවස්ථාව ලැබුණ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
" මහින්ද මහත්තයා පෙරළගෙන යන්න පුළුවන් කිව්වා. කවුද පෙරළුණේ. ගත වූ දින 50 දී අපි පෙන්නුවා දැන් අප්පචිදට බෑ කියලා, රාජපක්ෂට බෑ කියලා. මහින්ද කිච වුණා. පච වුණා. සමහරු උසාවියට අපහාස කරන්න උත්සාහ කරනවා.
පාර්ලිමේන්තුවේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. අවසාන ඉලක්කය විය යුත්තේ 2019 ජනපතිවරණයයි. ජනපතිවරණයෙන් පස්සේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ගත යුතුයි."

popular news
-
මුනසිංහ Monday, 17 December 2018 07:27 PM
එහෙම තමා තවමත් හිතන් ඇත්තෙ. ඡන්දයක් තිවුවොතින් කවුද පච වුනේ කියල පෙනෙවි. වතුර නටනකන් චණ්ඩි පාට් දමන්න.
Reply : 0 0
Champa Tuesday, 18 December 2018 01:33 AM
"අප්පච්චිට" වැරදුනේ "බාප්පොච්චිව" ඉස්සරහට දාගෙන යන්න ගියපු හින්ද. අප්පච්චි ආපහු වෙනද වගේ ආවොත්, ඒ කියන්නේ "බාප්පොච්චිව" හලලා ආවොත්, මිනිස්සු දෙයි යූඑන්පී එකට ඇට්ටි හැලෙන්න. මිනිස්සු කවදාවත් මහින්දව දාල යන්නේ නැහැ. අපිටත් තරහ යනවා තමයි. හැබැයි කවදාවත්ම මහින්දව දාල යන්නේ නැහැ. කවදාවත් අත අරින්නෙත් නැහැ. යන ගමනක් යන්නේ මහින්ද එක්කමයි. යන විදිහ හෝ මාර්ගය වෙනස් වෙන්න පුළුවන්. නමුත් මහින්දව කවදාවත් අමතක කරන්නේ නැහැ. යූඑන්පී කාරයොත් මේ දවස්වල පැස්බරු වගේ. කිකිළි දවස ගානේ බිත්තර දානවා කිසි සද්දක් නැතුව. හැබැයි ඉඳල ඉඳල යූඑන්පී පැස්බරා අවුරුදු 25 කට පස්සේ බිත්තරයක් දාල ලෝකෙටම ඇහෙන්න කැහැගහනවා. අනේ oi හූඌඌඌඌ ආයේ යූඑන්පී පැස්බරෙක් බිත්තරයක් දාන්න තව අවුරුදු 25ක් හෝ 50ක් යයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
