අධිවේගී මාර්ග දෙපස වාහන නවතා තබන රියදුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකය සඳහන් කරයි.
වතු හාම්පුතුන් විසින් වතු කම්කරුවන්ට ලබාදීමට තීරණය කර තිබෙන දෛනික වැටුප් ප්‍රතික්ෂේප කරන බව වතුකම්කරු ජනතාවගේ දූවාදරුවන් හා ඥාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
Read Moreඔහු පවසන්නේ ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර යන විශයන් ජනපතිවරයා යටතේ පවතින බවයි.
Read Moreදෙසැම්බර් මස 18 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සුරක්ෂිතව විදේශ රැකියාවකට යොමුවීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා බත්තරමුල්ල, පැලවත්ත පාලම් තුන හන්දියේ සිට කාර්යාංශය දක්වා පා ගමනක් සංවිධානය කරන ලදී.
Read Moreවිද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ ජාතික සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreමෙරට තුළ දින 51ක කාලයක් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදු කිරීමට සම්බන්ධ පිරිස්වලට වහාම දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන හා මහජන සංවිධාන අද (19දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
Read Moreපසුගිය දිනවල ඇඳහැළුණු වර්ෂාව හේතුවෙන් දැඩි ලෙස අබලන් වූ මාර්ග පිළිසකර කරදී මගී ගමනාගමනය යථා තත්වයට පත් කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.
Read Moreපාසල් දරුවන් ඩෙංගු උවදුරින් වළක්වා ගැනීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්,විද්‍යාපිඨ, ගුරුවිද්‍යාල, කලාප, හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට බලය හිමි කොළඹ මහ නරග සභාවේ 2019 අයවැය ලේඛණය සම්මත කර ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය භාවිත කර තිබේ.
Read Moreමන්නාරම සමූහ මිනිවළ තුළින් සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ගැනීම අද දිනයේත් සිදු කරන බවට මන්නාරම සමූහ මිණිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreහිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මගන් දන්වා තිබේ.
Read Moreරාජාංගණය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාසය තුළ පිහිටි රාජාංගණය ජලාශයේ වාන් දොරටු අලුතින් සවිකිරීම අරඹනු ලදුයේ ඉකුත් 2017 වර්ෂයේදී ය. මේ වනවිට එම කටයුතු මුළුමනින්ම අවසන්ව ඇත.
Read Moreචීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreමුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් ඊයේ කොටි සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා තිබියදී හමු වූ බවට මුලතිව් ධීවරයෝ කියා සිටිති.
Read More’විධායක ජනපතිධූරය අහෝසි කිරිමට ගෙන එන යෝජනාවකට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නෑ’
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට යෑම තෙවැනි පියවර වශයෙන් සිදුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය.
Read Moreශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ‍්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂස මහතා ඇතුළු ප්‍රභූවරුන් පිරිසක ඝාතන සැලසුමට සම්බන්ධ බව කියන ත්‍රස්ත්‍රවාදි විමර්ශන කොට්ඨාසය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඉන්දියානු ජාතිකයා නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඞ් භාරයේ රදවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියම කළේය.
Read Moreපාර්ලිමේන්තුව සිකුරාදා 21 දා දක්වා කල් තැබීමට සභාව කටයුතු කළේය.
Read Moreලබගාත් හඩපට ඇතුළත් කරන දත්ත බහාලුව හා එම විශේෂඥවරුන්ගේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී ඇත.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබාදී තිබේ.
Read Moreමේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනෙක් කටයුතු කරන බව ආර්. සම්බන්ධන් මහතා පවසයි.
Read More10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් , එම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ඊයේ දින රාත්‍රීයේ යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
Read Moreමුලතිව් ආරක්ෂක අංශ කඳවුරු සීමාවන්ගේ පැවති ඉඩම් අක්කර 52.14ක ප්‍රමාණයක් නැවත සිවිල් ජනතාවගේ ප්‍රයෝජනය පිණිස පවරාදීම ඊයේ රාත්‍රීයේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවත්වුණි.
Read Moreහිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්ව ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන වට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රශ්ණ දෙකක් යොමුකර තිබේ.
Read Moreඑය සිංහරාජ රක්ෂිතයට කරන්නා වූ දැඩි හානියක ආරම්භය බවත් වාහන ගමන් කිරීමට තවත් මාර්ගයක් තිබියදී මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඔවුහු පවසති.
Read Moreහිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සඳහා ඊයේ ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත්විය.
Read Moreජර්මනියේ ලක්සම්බර් නුවර රටවල් 62 ක තරඟකරුවන් 1200 ක් අතරින් සූපවේදි ජූඩ් මහතා ඉදිරිපත් අහාර වේල් සඳහා එම අංශයෙන් ලෝකඩ පදක්කම ඔහුට හිමිවිය.
Read Moreඅද අලුයම සීදුව සමාජ ශාලාවක හිමිකරු විසින් එහි සේවකයෙකුට වෙඩා තැබා ඇති බව පොලීසිය පවසයි.
Read More