ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ
එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ ජන සටන රැළිය අමතමින් එකසත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි සරත් ෆෝන්සේක මහතා “ වරායක් හැදුවා නැව් ආවේ නෑ. ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ” යැයි පැවැසීය.
කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජන රැළියේදී ඔහු මේ බව පැවැසීය.
“බැඳුම්කරය ගැන කථා කරන අයට ශ්රී ලංකන් එක අමතයි. ඇවන්ට්ගාඩ් අමතකයි. රාජපක්ෂලා යුද්ධයනෙත් ගැහුවා. ණයට යුද්ධය කළේ. ණය ගෙවන්න ගත්තේ 2012 වසරේ සිටයි. ‘අපි වෙනුවෙන් හිටු’ කියලා එකක් පටන් ගත්තා. ඒකෙන් රණවිරුවන්ට ඇපල් ගෙඩියක්වත් දුන්නේ නෑ.”

popular news
-
මුනසිංහ Monday, 17 December 2018 07:29 PM
අපිත් බලන් ඉන්නෙ තමුන් හදන ගුවන් තොටුපලට නැව් එනකන්. කවදාවත් අපි දැකල නැහැ එහෙම. ජනාධිපති වෙන්නත් හැදුව-ඊලග සැරේ චන්දෙ ඉල්ලනවද?
Reply : 113 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
