විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ යෝජනා කරයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයයේ පාර්ලිමේන්තු මනත්රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එක්සත් ජනතා සන්ධාන රැස්විමේදි මේ බව තීරණය කොට ඇති බව සඳහන් වේ.

popular news
-
එම්. ඒ. ජේ Tuesday, 18 December 2018 12:14 PM
මෙ තුමා ඉල්ලා අස්වීම සඳහා වික්රමසිංහ මහතා සමග එකග වු කොන්දේසි වලින් එකක්...!
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
