රාජිතට සෞඛ්‍ය. ඇමතිකම දුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ග - GMOA
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්කළොත් එතැන් පටන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රාජිත සේනාරත්න මහතා එම තනතුරට පත් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා තිබෙන බවද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වුවද, මේ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට කටයුතු කළොත් ඉන් පසුව කඩිනමින් මධ්‍යම කාරක සභාව රැස්කර අදාළ ක්‍රියාමාර්ග තීරණය කරන බවද ඔහු පවසා සිටියේය.

popular news
-
Nihal Monday, 17 December 2018 09:46 PM
2 x 2 polu samaga api soodaanam
Reply : 0 0
Don perera Monday, 17 December 2018 11:43 PM
Unna ballo brrana gatha...
Reply : 0 0
Udaya Tuesday, 18 December 2018 12:10 AM
No news of them for 55 days and here comes our educated thugs
Reply : 0 0
lion Tuesday, 18 December 2018 06:40 AM
මුන් දැන් දේශපාලනය කරන්න ඇවිල්ල.මේ නාඩගම දැන්ම නවත්වන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
