මහින්ද අදත් ශ්‍රිලනිප සමාජිකයෙක් - ගම්මන්පිල
මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක තනතුර ලබා නොදීම සඳහා අපූරු තර්කයක් මේ දවස් වල සමාජ ජාලා හරහා ව්‍යාප්ත කරමින් තිබෙනවා.
ඒ තමයි මහින්ද දැන් පොහොට්ටුවේ සාමාජිකයෙක්. ඒත් පොහොට්ටුව සන්ධානයේ සාමාජික පක්ෂයක් නොවේ. ඒ නිසා මහින්ද මහතාට සන්ධානෙන් විපක්ෂ නායක තනතුරට නම් කරන්න විධියක් නෑ. මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ඉල්ලා අයදුම්පතක් භාර දුන්න බවට ආරංචියි. ඒත් සාමාජිකත්වය දුන්නා ද නැද්ද කියන එක දන්නේ බැසිල් රාජපක්ෂ මහතා තමයි.
හැබැයි එක දෙයක් පැහැදිලියි. කිසිම අවස්ථාවක ශ්‍රිලනිපය විසින් මහින්ද මහතා ශ්‍රිලනිප සාමාජිකත්වයෙන් තබා අනුශාසක ධූරයෙන්වත් නෙරපා හැරියේ නෑ. ඒ නිසා මේ මොහොතෙත් එතුමා ශ්‍රි ලනිප සාමාජිකයෙක් ලෙස විපක්ෂ නායක ධූරයට හිමිකම් කියන්න පුළුවන්.
අද පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

popular news
-
dasun Monday, 17 December 2018 08:26 PM
Meya Mahinda mahaththayawa kewa.
Reply : 0 0
Nandana Monday, 17 December 2018 09:35 PM
මුගේ රන්කිරි කට ගෑවේ කවුද බන් ?????
Reply : 0 0
lion Tuesday, 18 December 2018 06:44 AM
මේ තමඊ ගොඩ පෙරකදෝරුවෝ. මේකත් හොරවන්සත් ඇතිපදම් garu adikaranayata අපහස කලා. අනේ kauru හරි පුළුවන් කෙනෙක් මේ දෙන්නට විරුද්දව ගරු අදිකරණයට යන්න . මේ දෙන්නට දඬුවම් ලැබිය uthumai.
Reply : 0 0
Don Tuesday, 18 December 2018 07:33 AM
මෙයා වගේ තවත් මෝඩ ගොඩපෙරකදෝරුවෝ තවත් ඉන්නවද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
