අපිත් කුණු කූඩෙට දාලා තිබුණේ
ඇතැම් පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් පක්ෂයේ ජයග්රහණය වෙනුවෙන් ඒවා පසෙක දැමූ බවත් එක්සත් ජාතික පක්ෂයෙ උප නායක රවී කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
" එජාපයේ අපෙන් වැරදි වුණා. අපි වගේ අයත් කුණු කූඩයට දාලා තිබුණේ. පක්ෂයේ ජයග්රහණය වෙනුවෙන් ඒවා පසෙක දැම්මා. අපට නොයෙක් චෝදනා එල්ල කළා. පෙනුණා නේද කවුද පාවා දෙන්න හැදුවේ. 2020 - 2030 වෙනකම් අපි රට පාලනය කරනවා."

popular news
-
මුනසිංහ Monday, 17 December 2018 07:25 PM
කොහොමත් ආයෙ ඡන්දයක් ආවොත් කුණු කූඩෙම තමා. 2020 වෙනකොට හිරේ ඉන්න වෙයිද දන්නෙත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
