ඔක්තෝබර් 26 දා පසුව ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව නිකුත් කළ පළමු නිවේදනය මෙය වෙයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 2ට ලකුණු 311ක් රැස්කරගෙන සිටියි.
Read Moreජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාතේ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා යළිත් අගමැති ලේකම් ලෙස පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍යධූරයේ තමන් නැවතත් දිවුරුම් දීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ එය තමන්ගේ ජයග්‍රහණයක් හෝ එක්සත් ජාතික පක්ෂයෙ ජයග්‍රහණයක් නොවන බවයි.
Read Moreරුපියල් ලක්ෂ 3880ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 32.329ක් සමග බංග්ලාදේශ ජාතික කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍යධූරයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව අරලිය ගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශය.
Read Moreනව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහත මිට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයට පැමිණියේය.
Read More’නහී වේරේන වේරාණි’ ගථාවෙන් ඔහු මෙම පිළිතුර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇත. එම ගාථිව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරන්තරයෙන් පවසන ගාථෘවකි.
Read Moreසිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකරමින් හිිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ පසුගිය මාස එක හමාරක පමණ කාලය තුළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට ලබාදුන් සහාය පිළිබඳව ස්තූතිය ප්‍රකාශ කරන බවයි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සටන තවමත් අවසන්ව නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශයක් කරමින් සිටින බව වාර්තා වෙයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන නවිට ජනපති ලේකම් කාර්යාලටය පැමිණ තිබේ.
Read Moreඑක්සත් ජාතික මන්ත්‍රීවරුන් හමුවන අවස්ථාවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රතුවන මුහුණ දැකීමට තමන්ට කැමැත්තක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණ මුස්ලිම් කොංග්‍රසයේ වෙනමම තරග කළ ලබාගත් මන්ත්‍රීධූර 1 සමගින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙ.ව. 11.16ට ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙ නැවතත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතය.
Read Moreසැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම කොකේන් කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 60 ක ප්‍රමාණය සගවා ගෙන තිබී ඇත.
Read Moreලකුණු 9ට කඩුලු තුනක් ලෙස පැවැති ශ්‍රී ලංකා ඉනිම ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමග එක්ව ලකුණු 142ක් දක්වා රැගෙන යාමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
Read Moreනැගී එන ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreමේ වන විට පාර්ලිමේන්තුවේ දුරස්ථ පාලකය ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය අතේ බවත් තමත් අගමැති තනතුරට පත්වූයේ උපරිම වශයෙන් ලබන වසරේ ජනවාරි 5 දා දක්වා පමණක් බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයෙන් පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් මේ වන විට සන්ධාන මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතාගේ නිවසේ විශේෂ සාකච්ඡාවකට එක්ව තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර තිබේ. කොළඹ විජේරාම මාවතේ පිහිටු ඒ මහතාගේ නිල නිවසේදී මෙම ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර තිබේ.
Read Moreපත්කිරිමට යෝජිත නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යධුරය යළි රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreලෝක උරුම දුම්බර වනපෙතේ සංචාර කටයුතු සදහා පැමිණෙන්නන් හට මාර්ගෝපදේශන සැපයීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණුව ලබා ඇත.
Read Moreදෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතුකම්කරුවන් විසින් දින නවයක පමණ කාලයක් සිදු කළ වැඩ වර්ජනය නතර කර වතුකම්කරුවන් 14වන දින සේවයට වාර්තා කර ඇත.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් පාර්ලිමේන්තු සජීවී විකාශය නතර කිරීම මඟින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ
Read More