saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11512 hours ago

LATEST

මැතිව්ස් හා කුසල්ගේ සටනට වැස්ස හරස් වෙයි

calendar_today 2018 දෙසැ 19 - 10:13 remove_red_eye - 1195  

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසලීන්ත කණ්ඩායම අතර වෙලිංටන් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට සහාය පළකිරීමට ගියහොත් ඔවුන්ට ඇමතිකම් ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හමුවේ ඊයේ (18දා) සවස යළි පවසා තිබේ.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 23 වැනිදා සිට ජනවාරි පළමුවැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මිය විසින් එක්සත් ජාතික පෙරමුණේ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාවෙත් උණුසුම් හාදුවකින් සිය කෘතවේදීත්වය පිරිනමා තිබෙනවා.

Read More

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ලංකාවේ දේශපාලන ගැටුම විසදාගත් ආකාරය පිළිගන්නා බව සිය ට්විටර් පණිවිඩයෙන් සඳහන් කරයි.

Read More

කොළඹ මහ නගර සභාවේ ලබන වසර(2019) සඳහා අයවැය ලේඛනය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද(18) සභාවට ඉදිරිපත් කළාය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට දඬ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

Read More

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කලේ අද දින පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

Read More

මාතලේ නගරයේ නුග ගහ මුල බස් නැවතුම්පළ ඉදිරිපිට ඇති වසර 500ක් පමණ ඉපැරණි නුග ගස මාතලේ මහනගර සභාව විසින් කපා ඉවත් කිරිමට විරෝධය දක්වමින් එම නුග ගස ඉදිරිපිටදි විරෝධතාවක් අද දින පැවැත්වුණි.

Read More

ඉන්දීය ප්‍රිිමියර් ලීග තරාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මිලක් යටතේ ඉදිරිපත් වූ ඇන්ජලෝ මැතිව්ස් මිලදී ගැනීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවුණි.

Read More

පුනරුත්ථාපනය වී දේශපාලනය පිවිස නව පක්ෂයක් ආරම්භ කරන ලද හිටපු කොටි සාමාජිකයින්ගේ සටන්කාමී විමුක්ති කාමීන්ගේ පක්ෂ නායක කනේශලිංගම් චන්ද්‍රලිංගම් ත්‍රස්ත මර්දන හා විමර්ශන මූලස්ථානය වෙත හෙට (19) දින පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.

Read More

ඉදිරි යල කන්නයේ දී මහවැලි කලාපවල වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර භෝග වගාව ප්‍රවර්ධනය කිරීම සදහා පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මහවැලි නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

පාතාලයට අවි සැපයීමක් පවත්වා ගෙන යන ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන යුද හමුදාවෙහි හිටපු සෙබළුන් දෙදෙනෙකු ඇතුළු තවත් අයෙකු පිස්තෝලයක් සහ උණ්ඩ සමඟින් ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණට එක්වූ බවට පැතිර යන ප්‍රතිචාරයන්ට පිළිතුරු දැක්වීම සඳහා ඊයේ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.

Read More

කැනඩාවේ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත.

Read More

මේ වන විට පැවැත්වෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිඩක වෙන්දේසියේදී ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මිලට ගැනිමට එම කණ්ඩායම කටයුතු කළේය.

Read More

ආණ්ඩු පක්ෂයේ සංවිධායක ‌ලෙස යළි පත්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද දිනයේදී යළිත් ඔහු සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

මුලතිව් ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ සගවා තිබූ එල්.ටී.ටී.ඊ. යුද උපකරණ තොගයක් ඊයේ සවස මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ කතා කිරිමෙන් අනතුරුව අදහස් දක්වමින් ගාමිණී ජයවික්‍රම මහතා සඳහන් කළේ ’’ ඔයා මගේ ඩාලිං නේ’’ යනුවෙනි.

Read More

විධායක ජනපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවත් ලෝකයේ ජනප්‍රිය පාලන ක්‍රමය විධායක ජනපති ක්‍රමය බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

හිගුරක්ගොඩ මැදිරිගිරිය සහ පොළොන්නරුව පරංගමදේශවලට කුඩු පර දිවාහනය කර අලෙවි කල මැදිරිගිරිය කොළඹ රාත්රීන ලංගම බස් රථ රියදුරා කුඩු පැකට් 15ක් (ගරෑ් මි 2 මිලිගරෑද ම් 800) සමග අද දින මධ්යටම රාතිරර අයේ දි දිවුලන්කඩවල පරියුදේශයෙදි අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රිෂාඩ් බද්යුදීන් හා මලික් සමරවික්‍රම කැබිනට් අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනපතිධූරය අහෝසි කිරිම සඳහා ගෙන ආ යෝජනාවට සහාය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී මහා පරීමාණ වංචාවක් සිදුකළ බව කියමින් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන නමැත්තන් ලබන වසරේ ජනවාරි මස පළමුවැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් භාරයට පත් කර ඇත.

Read More

ලැබෙන පළමු පැයේදිම අලි කොටි සීනු දේහදෝහි ආණ්ඩුව පලවා හැරීමට විපක්ෂය සූදානම් බවත් මිනුවන්ගොඩ උඩුගම්පොළදී අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරි රැස්වීමේදී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

Read More

දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට පමණක් සීමා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

Read More

පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තැබීමෙන් අනතුරුව විධායක ජනපතිධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වන විට පැවැත්වෙයි.

Read More

අපිට ඉස්සරහට යන්න බෑ පස්සට යන්නත් බෑ. එක්කෝ වැට කපන්න ඕන. නැත්නම් අමුඩේ ගලවන්න ඕන.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස පත්කිරිම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් මහතා විරෝධය දැක්වීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.