විවිධ අනතුරු හේතුවෙන් වසරකට මරණ 10,000කට අධික ප්‍රමාණයක් සිදුවන බවත්, මෙම ප්‍රමාණයෙන් 3,000ක් පමණ සිදුවනුයේ රිය අනතුරු හේතුවෙන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශය සඳහන් කරයි.
ඒක මේ රටට ඔරොත්තු දෙන්නේ නෑ. විශේෂයෙන්ම 2015දී ගුවන් යානා 21 යි තිබුණේ සේවකයෝ 8000ක් හිටියා. එක ගුවන් යානයකට සේවකයන් 333ක් හිටියා.
Read Moreබුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දී ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වගේම අනිත් ආගම්වලටත් සමානව සලකන්න ඕනේ.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේදයක සඳහන් වන බුදුදහමට මුල් තැන ලබා දෙන බවට සඳහන්ව ඇති වචනයට පමණක් සීමා වී ඇති ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනය ක්‍රියාවට නැංවීම තම අරමුණ බව නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු වටරවුම අසලදී රථවාහන වැරැද්දක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර අල්ලස් වශයෙන් මුදල් ලබාගැනීමක් පිළිබඳ සිදුකළ පරීක්ෂණවලට අනුව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreතායිලන්තයේ පෞද්ගලික සංචාරයක් සඳහා එක්ව සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ නැවතත් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ හැසිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ දැඩි කළකිරිමක් ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමං කළකිරිලා ඉන්නවා කියන එකවත් වෙනස් වෙන්න ඔනේ කියන එකවත් හරවනවා කියන එකවත් නොවෙයි මා කිවේ.
Read Moreදිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන්ම වැසි රහිත වියළි කාලගුණ තත්ත්වයක් හා ශීත උදෑසන රාත්‍රී කාලයන් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබේ.
Read Moreසත්කාරක නවසලීන්ත කණ්ඩායම හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණු පරාජයක් අත්විදීමට සිදුවිය.
Read Moreශ්‍රී ලංකාවේ නාම පුවරු සටහන් කිරීමේදී සිංහල, දෙමළ, හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ලිවීම සාමාන්‍ය තත්ත්වයයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් රගර් ක්‍රීඩක යෝෂිත රාජපක්ෂ ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ.
Read Moreසිසුන් 119කගේ ප්‍රතිඵල අත්හිටුවීටද කටයුතු කර ඇත.
Read Moreසංචාරක මගපෙන්වන්නෙකු පැදැවු මෝටර් රථයක වේගය පාලනය කරගත නොහැකිව සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇත.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම ඉඩම් නිදහස් කිරීම සිදුකරයි.
Read Moreඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටියාර් කුක්ට නයිට් පදවියක් පිරිනැමීමට එංගලන්ත රැජින කටයුතු කර තිබේ.
Read Moreචීනයේ චොන්ග්චින්ග් ගුවන් සේවය චොන්ග්චින්ග් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඝෘජු ගුවන් ගමන් සේවා පෙරේදා (28දා) දින රාත්‍රීයේ සිට ආරම්භ කළේය.
Read Moreප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයේ ඒ ඒ විෂය ධාරාවෙන් පළමු, දෙවන හා තෙවැනි ස්ථාන ලබාගෙන ඇති උසස්පෙළ විශිෂ්ඨයින් මේ ආකාරයෙනි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29දා) දිනයේදී පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත් ආගමිකවත්වලට එක්විය.
Read Moreඅගෝස්තු මාසයේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (29දා) මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලය වෙත නිකුත් කිරීමට නියමිතය.
Read Moreමෙම පරිගණක යන්ත්‍ර 50 ක් පමණ සහ මෙම ස්කෑනර් යන්ත්‍ර 50 ක් පමණ මේ වසරේ දෙසැම්බර් මස 01 දා සිට සවි කර ඇති අතර , එදා සිටම මෙසේ දිගු පෝලිම් ඇති වී දක්නට ලැබීම සුලභ දසුනක් වී තිබේ.
Read Moreතිළිණපත්වලින් නිල ඇදුම් මිලදී ගැනීමේ දී පාසල් සිසු දරු දැරියන් වෙත කිසිදු බලපෑමක් සිදු නොකර ඒ සම්බන්ධව නිකුත් කර ඇති 41/2018 චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read Moreඅද ශක්තිමක් ආණ්ඩුවක් තිබියදී රුපියල අවප්‍රමාණය වීමට ඉඩ දිය යුතු නැහැ. මහජනතාවගේ ජීවන වියදම අවම කිරීම තමයි අපගේ වගකීම වන්නේ
Read Moreදිගින් දිගටම කලවයේ ආබාධයකට ලක්වන ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එම ආබාධයට ලක්ව තිබේ.
Read Moreසී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ රගර් ක්‍රීඩක කෝලිල සමන්ද පෙරුම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreසිව්වැනි දිනයට තරගය නිමා කරන ලකුණු 660ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක පසුවෙයි.
Read Moreඅලුවිහාරේ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව අලුවිහාරේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ ඊයේ(28) වන දින පැවති ජනහමුවක් අමතමින්ය.
Read Moreඑක් කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු ලාභියාට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවෙ කුමාර් සංගක්කරයි.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා පවුල් 38,209, කට අයත් පුද්ගලයින් 118,538 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූර්ණ නිවාසද 170 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 3,506කට හානි අද (28) වනවිට සිදුව ඇති බවට ජාතික ආපදා කළමනාකරණ ඒකකයේ වාර්තා අනුව පෙන්වා දෙයි.
Read More