saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11469 hours ago

LATEST

වරාය හා නාවික කටයුතු ඇමති වරාය නීරික්ෂණ චාරිකාවක

calendar_today 2018 දෙසැ 28 - 21:21 remove_red_eye - 1025  

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍හතධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා අද (28) දින කොළඹ වරාය නිරීක්ෂණ චාරිකාවක නිරත විය

ඒ අයට විරුද්ධව සම්පූර්ණ ක්‍රියාමාර්ග ගන්න උපදෙස් දුන්නා. අඟලක්වත් සහනයක් දෙන්න එපා කියලා උපදෙස් දුන්නා.

Read More

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, අද (28) පෙරවරුවේ විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය.

Read More

එක්සත් ජාතික පක්ෂයත් පාතාලයත් අතර සමීප සබඳතාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

මේ වන විට සන්ධානයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 100ක් ඇතත් විපක්ෂානයක ධූරය සන්ධානයට ලබානොදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

කිළිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ(27) රත්‍රිය වනතුරුත් වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 09ක් විවෘත කිරීමට සිදුව ඇති අතරම යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ දායකත්වයෙන් මේ වනවිටත් විපතට පත් වැසියන්ට සහන සැලසීම සිදුකරමින් සිටිති.

Read More

මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව විමර්ශණයක් පැවැත්වීමට සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තිරණය කර තිබේ.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Read More

අලුත්කඩේ උසාවි සංකීරණය අසළ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා එයට යොදන උණ්ඩ පහක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සදහා අද (28)දෙවන වරට ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 14 කින් සම්මත විය.

Read More

අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා හරින් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

Read More

සැකකාර මන්ත‍්‍රීවරයා සමග තවත් පුද්ගලයන් තිදෙනෙක් රිමාන්ඩ්භාරයේ පසුවන අතර ඔවුන් වෙනුවෙන් මෝසම් මගින් ඇප ඉල්ලීම් ඉදිරිපත් නොවීය.

Read More

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් තිදෙනෙක් පෙරේදා (27) පස්වරු 06.00 ට පමණ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.

Read More

ඊ.කේ.- 408 දරණ එමිරේට්ස් ගුවන් සේවා සමාගමට අයත් මෙම ගුවන් යානය ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා ගමන් ගනිමින් තිබූ අතර, එහි මගීන් 420 ක් සහ කාර්යය මණ්ඩලය 22 ක් සිටියහ.

Read More

කොළඹ පදනම් ආයතනයේ පැවැති විශේෂ හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read More

ජනවාරි පළමුවැනිදා සිට සියලුම රටවල් සඳහා වලංගුවන ගමන් බලපත්‍ර පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ට ලකුණු 585ක් රැස්කරමින් සිය ඉනිම අත්අහිටුවීමට තීරණය කළේය.

Read More

නෝනාගම දෙස සිට අම්බලන්තොට දෙසට ධාවනය වූ මෝටර් රථයක් එහි රියැදුරුට පාලනය කරගත නොහැකිව අසල තිබූ කුඩා පාලමක ගැටී අනතුරුව අම්බලන්තොට සිට නෝනාගම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයේ ගැටී තිබේ.

Read More

මහ බැංකුවට එක් ඩොලරයක් හෝ විදේශයන්ගෙන් ණයට ලබාගැනීමට නොහැකි වී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

සියඹලාණ්ඩුව, මුතුකණ්ඩ් පහේකණුව ප‍්‍රදේශයේ වයස අවුරුදු 01 මාස 10ක් පමණ වන පිරිමි දරුවෙකු මාස දෙකකට අධික කාලයක සිට දුම්වැටියකින් පුළුස්සා ඇතැයි පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම‍‍ට විමර්ශන ආරම්භ කර ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.

Read More

නව පෙරමුණ සම්බන්ධව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සාකච්ඡාවක් පවත්වා තිබුණද එහි අන්තර්ගතය සිදුවන ආකාරය, ලකුණ කුමක්ද යන්න සහ ආරම්භ කරන දිනය සම්බන්ධව මේ දක්වා තීරණයක් ගෙන නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

මේ වසරේදී රාජ්‍ය ආයතන විසිඑකක රාජ්‍ය නිලධාරීන් තිස්පස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් හතළිස් දෙනෙකු අල්ලස් ලබාගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

Read More

එමෙන්ම ජනතාවට පොරොන්දු වූ ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොදු මහත් සමාජය පෙළගැස්වීමට දායක වන ලෙසද සියලු ආගමික නායකයන්ගෙන්, >>P4 ඉල්ලා සිටින බව කරු ජයසූරිය මහතා මෙහිදී සඳහන් කර ඇති අතර, ඒ සඳහා සර්ව ආගමික නායකයන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ. සර්ව ආගමික සමුළුවේ ප්‍රධාන නියෝජිතයන් පෙරේදා (26දා) කථානායක කරු ජයසූරිය මහතා හමු වී ඇති අතර, එහිදී පසුගිය කාලපරිච්ඡේදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කථානායකවරයා කටයුතු කළ ආකාරය පි

Read More

මරණ දඬුවම පැනවීම තාවකාලිකව නැවැත්වීමට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය සතියේදී ඉදිරිපත් වූ යෝජනාවකට පක්ෂව ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිත කර තිබේ.

Read More

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු වු තනතුරු සඳහා අදාළ පත්විම් ලබා දීම අද (27) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Read More

සීමාවාසික පුහුණුව දැනට අවසන් කර සහන නේවාසික වෛද්‍යවරුන් ලෙස සේවයේ නියුතු 800 කට අධික වෛද්‍යවරුන්වරුන් පිරිසකට වහාම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලිපි ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26දා) තීරණය කර තිබේ.

Read More

මේ වසරේදී මේ දක්වා (2018/12/27) වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ඩිල්රුවන් පෙරේරා ඉදිරියට පැමිණ තිබේ.

Read More

වර්තමාන ආණ්ඩුවට බහුතරය නොමැති බවත්, එම නිසා අවස්ථාවක් ලැබුණු වහාම ආණ්ඩුව නැවත වතාවක් පෙරළා දමන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

Read More

බොරැල්ල දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුභසාධක ගැටලු හා අධ්‍යාපන ගැටලු විසඳන ලෙස ඉල්ලා සිදු කරන පන්ති වර්ජනයට අද (27දා) දිනයට දින 78ක් ගතවී ඇතැයි දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.