කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කිරීමට පෙර, ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට විශේෂ කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තීරණය කර තිබේ.
ඒ අනුව මෙම වර්ෂයේ (2019) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය හෙට (02දා) දිනයේදී ආරම්භ කිරීමට නියමිතය.
Read Moreනත්තල් සමයේදී හා නව වසර උදාවේදී පසුගිය වසරට සාපේක්ෂව රෙදි අලෙවිය 35%කින් හා ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාණ්ඩ අලෙවිය 30% - 32%ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read More26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය වූ බවත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට බස් රථයේ දොරටු දෙපස නව මිල පිළිබඳ පත්‍රිකාව ප්‍රදර්ශනය කළ යුතු බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
Read Moreරජරට සරසවියේ වසා ඇති පීඨ විවෘත කරන ලෙස සහ පන්ති තහනම් කර ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවේ නිරතවිනි.
Read More2018 වර්ෂයේ අවසන් දිනය අදයි. නව වසර තව පැය කිහිපයකින් උදාවන අතර ඒ වෙනුවෙන් ජනතාව සුදානම් වන ආකාරය අද කැමරා කාචයේ මෙලෙස සටහන් විය.
Read Moreබදුල්ල නගර සභා නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාගේ (ශ්‍රී.පො.පෙ) ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි මහා නගර සභා රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.
Read Moreඑහි සේවකයන් විසින් ඊයේ (29දා) සවස වැඩ අවසන් කිරීමෙන් පසු බැංකුව වසා ගොස් ඇති අතර ඊයේ (31දා) පෙරවරුවේ නැවත එය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ බැංකුවේ පිටුපස දොර කඩා ඇති අයුරු දැක තිබේ.
Read Moreඅස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන නව දාන ශාලාවේ සහ පුරාවිද්‍යා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුද මෙහිදී ජනපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණි.
Read Moreඒ මහතා මෙම අදහස් පළකළේ කොළඹ 13, ලුණුපොකුණ, 17 වන පටුමග ගල්වල ක්‍රිඩාංගණයේදි පැවති අඩු ආදායම්ලාභි පාසල් දරුදැරියන්ට අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිණි.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ( 2018) විභාගයේ විභාග සහතික පත්‍ර හෙට (1) සිට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
Read Moreකොළඹ වරාය අද (31දා) බහලු ඒකක මිලියන 07ක් මෙහෙයවීමේ කඩඉම පසු කළේය.
Read Moreකුරුණෑගල සිට බදුල්ල දෙසට ගමන් කරමින් සිටියදී ත්‍රිරෝද රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද දින දෙහිවල ප්‍රදේශයේදි හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් සමඟ බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමොරගහකන්ද ජලාශය හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට අයත් රජාවෙල ගම්මානයේ පවුල් 300 කට පමණ විධිමත් පරිදි ඉඩම් හෝ වන්දි මුදල් ලබාදී නැතැයි පවසමින් අද (31) එම ගොවීහු නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල දී විරෝධතාවයක නිරත විය.
Read Moreමිල සුත්‍රයටත් වඩා භයානක සුත්‍රයක් මේ වන විට ක්‍රියාත්මක බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Read More2019 වසරේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම හා 2019 වසරේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම මේ වන විට සිදුවෙමින් පවතී. මෙම සිසුන් ඇතුළත් කිරීමේදී සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පවතින චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝණය කරමින් ජාතික පාසල්වල මෙන්ම පළාත් පාසල්වල ද දෙමාපියන්ගෙන් මුදල් ලබා ගැනීම සිදුවෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය වෙත මේ වන විටත් පැමිණිලි ගණනාවක් ලැබී ඇත.
Read Moreචීන ජනපති ෂී ජිංග්පින් මහතාගේ නව වසරේ සුබ පැතුම් සමගින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂෙයුආන් මහතා තමාව හමුවූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඇඹිලිපිටිය නගරයේ 30දා පැවති මාධ්‍ය. හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා එම රෝහලෙහි වෛද්‍ය, හෙද ඇතුළු සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කාර්ය මණ්ඩලයෙහි 900 කට අධික පිරිසකගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කොට ඇත.
Read Moreපුත්තලම නගර සභාවේ වැඩ අංගන ගබඩාව හදිසියේ ( 31 ) පෙරවරුවේ ඇතිවු ගිනි ගැනිමකින් ලිපි ලේඛණ ඇතුළු තවත් දෑ සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් මහතා පවසයි.
Read Moreලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් එකක් ලෙස සැලකෙන රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක බඩඉරිගු හේන් සදහා “සේනා දළඹුවා“ ගේ ආක්‍රමණයට ලක්වීම හේතුවෙන් ගොවින් රැසක් මහත් පීඩාවට පත්වෙමින් කරකියා ගත නොහැකි තත්වයට පත්ව ඇති බවට ගොවි ජනතාව මැසිවිලි නගති.
Read Moreමිට වසර හතරහමාරකට පමණ ඉහතදි නාවික හමුදාවෙන් පළාවිත් සිටි සෙබලෙකු ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් බැව හික්කඩුව පොලීසිය පවසයි.
Read Moreමාස ගණනක සිට පොළොන්නරුව ගිරිතලේ වැව අසන්නයේ වලස් බෝක්කුව ප්‍රදේශයේ පාදයක තුවාල ලබා සිටි වන අලියා ඊයේ (30දා) පස්වරුවේ මිය ගිය බවත්, මිය යන තෙක්ම වනජීවී නිලධාරීන් හට එම අලියා බේරාගත නොහැකි වූ බවත් ප්‍රදේශවාසීහු පවසති.
Read Moreජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (31) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreමුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා වැඩ භාරගෙන තිබේ.
Read Moreමුලතිව්, වලයාලමඩම්, මුහුදු ප්‍රදේශයේදී විපතට පත් ඉන්දියානු ධීවරයින්ට අයත් යැයි සැක කෙරෙන යාත්‍රාවක් පෙරළී මුහුදු වෙරළ දෙසට ගොඩ ගසා ඇති අතර, අද (31දා) දිනයේදී අදාළ යාත්‍රාව ගොඩට ඇදීමේ කටයුතු සිදු කරන බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.
Read Moreදිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර, සුළගේ වේගය පැයට කිලෝ මීටර 30-40ක් පමන වන බවත්, මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවත් එම දෙපාර්තමේනුතුව පවසයි.
Read Moreඉන්දියාවේ බැංගලෝර් සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකුගේ ගමන් බෑගයක ව්‍යාජ පතුළක් තුළ රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය සොයාගෙනන තිබේ.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයක් 2020 අගොස්තු 17 වැනිදා වෙනකම් තියන්න බෑ.
Read More