ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ 2017 වර්ෂයේ ගංවතුර නාය යෑම් ආපදාවලින් විපතට පත් ජනතාවට වන්දි මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ දින පැල්මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
Read Moreඋතුරේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට ආධාර රැගත් මනුෂ්‍යත්වයේ දුම්රිය අද (01) දහවල් කොළඹ සිට කිළිනොච්චිය දක්වා පැමිණි අතර දුම්රියේ ආධාර රැගත් සහොදරයින් පිළිගනු ලැබුවේ කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා මහතා සහ කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් යන අය විසිනි.
Read Moreව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජත්‍රාන්තික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලීසිය විසින් ගොනු කර ඇති නඩුව අද(01) යළි විභාගයට ගෙන තිබේ.
Read Moreඒ සඳහා විශේෂ විමර්ශනයක් සිදුවිය යුතු බවත්, පසුගිය වසරට ඖෂධ මිලදී ගැනීමට මුදල් වෙන්කර තිබියදීත් නිසිලෙස ඖෂධ මිලදී ගෙන තිබේද නැද්ද යන්න පිළිබඳවද සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
Read More2019 වසෙර් දී තවත් ඖෂධ වර්ග රැසක මිළ අඩු කිරිම සහ පෞද්ගලික රෝහල්වල මිළ නියාමනය කිරිම තම ප්‍රමුඛ කාර්යය බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි
Read Moreසුහුරු ජාතික හැඳුනුම්පත් ( Smart National Identity Card) නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අද (01දා) සිට පියවරගෙන තිබේ.
Read Moreඊයේ (31) පෙ.ව.9.00 සිට අද (1) පෙ.ව 9.00 දක්වා කාලය තුළ සිදු කරන ලද වැටලිම් වලදි බීමතින් රිය පැදවු රියදුරන් 470 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.
Read Moreනීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට අද (01දා) සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
Read Moreබංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මෂ්රෆී මොටාසා එරට පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් බංග්ලාදේශයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.
Read Moreබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(01) නියම කළේය.
Read Moreඒ මහතා මෙම අදහස් පළකළේ, 2019 වසර වෙනුවෙන් සිය අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
Read More2020 වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවීම කනගාටුවක් බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
Read Moreකෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය දැනටමත් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (31) දින කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ගංවතුරින් විපතට පත් වැසියන් වෙනුවෙන් අධාර බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.
Read Moreඋසස්පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවරධන මහතා අද (01) පැවසීය.
Read Moreඅගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ මරණ දඩුවම හිමිවී සිටින හා ජිවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැදවියන් විසින් සියලු දෙනාහට සෙත් පතා ඊයේ (31) වනදා රාත්‍රි අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නැරඔුම් කුළුන මත සිට පිරිත් සජ්ඡායනා පින්කමක් පවත්වන ලදී .
Read Moreතුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඔහු අවුරුදු 37ක පුද්ගලයෙකි.
Read Moreඋදා වූ නව වසරේ කටයුතු ආරම්භ කරමින් අද (01) උදෑසන ඓතිහාසික සෝමාවති පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.
Read Moreමුලතිව් වලයාර්මඩම් වෙරළ තීරයට ගොඩගසා තිබු ඉන්දීය ධීවරයින් පිරිසකට අයත් බෝට්ටුව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අද (01) වනවිට අනාවරණය වී ඇති බව මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් පවසති.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා ඔහුගේ මුහුණු පොතට අද (01දා) සහකාර පොලිස් ඇඳුමකින් සැරසී ජායාරුප කිපයක් නිකුත් කර තිබුණි.
Read Moreයුද හමුදාවේ මේජර් නිලයේ සිටි විශාල පිරිසක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලුතිනන් කර්නල් ධූරයට උසස් කර තිබේ. වර්ෂ ගණනාවකට බල පැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදී තිබේ.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ඉහලගමගේ දර්ශන නොහොත් ID නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ
Read Moreදෙමළ ජාතික සන්ධානය සමඟ ගිවිසුම් ගැසුවාද නැද්ද කියන එක වැඩක් නැහැ. මොකද කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයි.
Read Moreඋදාවන නව වසර වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග පෙන්නුම් කරන ඉතිහාසයේ තීරණාත්මක කාලපරිඡේදක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreගාල්ල හිරිඹුර ප්‍රදේශයේ පිහිටි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් ව්‍යාපාරයක පවත්වාගෙන ගිය සුපිරි වෙළෙඳසලක් ඊයේ (31දා) රාත්‍රී කොල්ලකා ඉහළට වෙඩි තබා පළාගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
Read Moreඋතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය මුරුගණ්ඩි ප්‍රදේශයේදී ගවරැලක් ඊයේ (31දා) රාත්‍රියේ උත්තර දේවි දුම්රියේ වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් තිබේ.
Read Moreපසු ගවේෂණ වැඩසටහනකට සූදානම් වීම සඳහා ආම්පන්න සැකසුම් කර අළුත්වැඩියා කිරීමට, මාස 6ක කාලයක් හම්බන්තොට වරායේ නැංගුරම් ලා සිටිනු ඇත.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය පිළිබඳ කලකිරී සිටින ආසන සංවිධායකයන් පිරිසක් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
Read More’ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්’ යන හැඳන්වීම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනෙන්ම නිකුත් කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් සඳහා පැහැදිලිවම ඇතුළත් කිරීමටද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයන් තීරණය කර ඇත.
Read More