බොරැල්ල දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුභසාධක ගැටලු හා අධ්‍යාපන ගැටලු විසඳන ලෙස ඉල්ලා සිදු කරන පන්ති වර්ජනයට අද (27දා) දිනයට දින 78ක් ගතවී ඇතැයි දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව සඳහන් කරයි.
මාතර, වැලිගම දි ඊයේ පැවති ජන හමුවකදි උන්වහන්සේ එසේ පැවසිය.
Read Moreඋතුරු දුම්රිය මාර්ගයේ යාපනය හන්දිය ප්‍රදේශයේදී, අද (27දා) උදෑසන දුම්රියක ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.
Read Moreවතුකරයේ වෘත්තිය සමිති නායකයින් දේශපාලන වාසි තකා බෙදි සිටිමෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනිමට නොහැකි වි ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උපසභාපති එස්.අරුල්සාමි මහතා පැවසිය.
Read Moreප්‍රභල අකුණු හා තද වැසි අනතුරු ඇඟවිම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමරණ දඬුවම පැනවිම තාවකාලිකව නැවැත්වීමට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය සතියේදී ඉදිරිපත් වූ යෝජනාවකට පක්ෂව ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිත කර තිබේ.
Read Moreඑසේම පැමිණිලිකරුට රුපියල් මිලියන 57.5ක මුදලක් ගෙවීමටත් ඔහු පොරොන්දු විය
Read Moreආසියානු මහාද්වීපය තුළ සංචාරය කිරිමට හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ.
Read Moreක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් වාර්තාවක් ලබාදි තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (28දා) කිලිනොච්චියේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
Read Moreඋසස් පෙළ ප්‍රතිඵල නිශ්චිත දිනයට නිකුත් කිරිමට නොහැක් තත්ත්වයක් උද්ගත වී තිබේ.
Read Moreකථානායක කරූ ජයසුරිය මහතා විසින් අද දිනයේදි තම අලුත් අවුරුදු පණිවුඩය ඉදිරිපත් කළේය.
Read Moreමුලතිව් දිස්ත්‍රික්කයට බලපෑ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් කැඩී ගිය මුලතිව් උදයාර්කට්ටුකුලම් වැවේ වාන යුද හමුදා සෙබළුන් විසින් පිළිසකර කිරීම අද (27) දිනයේදීද සිදුකරමින් සිටිති.
Read Moreස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස නැවත වරක් තිලකා ජයසුන්දර මහත්මිය පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා කටයුතු කර තිබේ.
Read Moreතලාවේගම විද්‍යාලයේ විදුහල්පති ආර් එම් තිලක් ජයසේකර මහතා පාසල් ළමුන්ට බෙදාදීමට නිල ඇඳුම් සහ පොත් රැගෙන තම කුඩා මෝටර් සයිකලයේ යන ආකාරය සහිත ඡායාරූපයක් අන්තර්ජාලය පුරාම පසුගිය දිනයන් හිදී දක්නට ලැබුණු අතර එය බොහෝ දෙනාගේ කථාබහට ලක්විය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවට ආවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කරනවා
Read More2019 වර්ෂය සදහා මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් ඉදිරිපත් කල අයවැය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම හා ඔහු විසින් සිදු කරනු ලබන අක්‍රමිකතාවන්ට විරුද්ධව ක්‍රියා කිරිම හේතුවෙන් 2018 අයවැය මගින් මන්ත්‍රීවරුන්ට ලබා දී තිබුණු සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරිමට ඉඩ ලබානොදිමට විරෝධය දක්වමින් නියෝජ්‍ය නගරාධිපති ජවිපෙ මන්ත්‍රී සමඟ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් මහනගරසභාව ඉදිරිපිට බිම වාඩි වි අද දින විරෝධතාවක නිරත වුහ.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ දුම්රිය ස්ථානයට නුදුරින් තලවකැලේ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර 116 සැතපුම් කණුව අසල තිබි හදුනානොගත් පිරිමි මළ සිරුරක් අද හමු වු බව තලවකැලේ පොලීසිය පැවසිය.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 30615කට අයත් පුද්ගලයන් 96162ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා නවසීලන්තය සිය සංචිතය නම් කර තිබේ.
Read Moreමසක් ඇතුළත තමන්ට කැබිනට් ඇමතිධූරයක් නොලැබුණහොත් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මුද්‍රා තැබූ බවට පළවන වාර්තා අසත්‍ය බව නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
Read Moreමෝදරදී ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වෙන ග්‍රෑන්ඩ්පාස් සංඛගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කටයුතු පක්ෂ සභාපති, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි තාවකාලිකව නවත්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreනවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 4කට කඩුලු 6ක් දවා ගැනීමට සමත්වූයේය.
Read Moreරුපියල් කෝටි 7ක චෙක් වංචාවක සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එස්. කුහවර්ධන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්කරන බව එම පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
Read Moreමාවනැල්ලේ බුදුධ ප්‍රතිමා වහන්සේ වැනසු පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා හෙළ බොදු සවියේ නිර්මාර්තෘ බුදුගල ජනවංශ හිමියන් ජනපතිවරයාට ලිපියක් යවා ඇත.
Read Moreරටට ගෞරවය ගෙනදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පක්ෂ පාට භේදයකින් තොරව උපරිම ශක්තිය ලබා දීම සෑම රජයකම වගකීම බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreමන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනි වලේ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බවත් මේ වන විට සිරුරු කොටස් 283 ක් හමු වී ඇති බවට කැනීම් පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ පැවසීය.
Read Moreඋසාවි නිවාඩු කාලය අවසන් වූ පසු, කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව පිළිබඳව අධිකරණයෙන් විමසීමට බලාපොරොත්තු වන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
Read More