දමිළ ගැලවී චීන එයි
ශ්‍රී ලංකාවේ නාම පුවරු සටහන් කිරීමේදී සිංහල, දෙමළ, හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ලිවීම සාමාන්‍ය තත්ත්වයයි. කෙසේ වෙතත් ආරුවක්කාහි ක්‍රියාත්මක කරන කොළඹ නගරාශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය හැඳින්විමේ නාම පුවරුව සිංහල, චීන හා ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇතත් එහි දමිල නාමය සටහන්ව නොමැත.
මේ පිළිබඳව සමාජ මාධ්‍යතුළ දැඩි අවධානයක් යොමුව ඇති අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය යටතිනි.

popular news
-
chutta Sunday, 30 December 2018 07:40 PM
චීන අදිරජයයේ පළමුවෙනි යටත් විජිතය.
Reply : 1 1
seeya baba Tuesday, 01 January 2019 03:39 PM
චීනය ලෝකෙයේ බොහෝ රටවලට නය දීල ඒවා තමන්ගේ යටත් විගිත බවට පත කරගෙන තිබෙන්නේ. කෙන්යාව වගේ රටවල් එට නිදසුන් .ලංකාව මෙම නය උගුලේ අසුවී හමාර. මෙය එහි එක ප්‍රතිපලයකි.
Reply : 0 0
samson Wednesday, 02 January 2019 01:25 PM
බලාගෙන සිටින්න. චීන භාෂාව උඩින්ම ලියවෙන දවස වැඩි ඈත නොවෙඉ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

