යුද හමුදාව සතු ගොවිපොළ ඉඩම් නිදහස් කරයි
ආරක්ෂක අංශ සතු ඉඩම් එහි මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කිරිමේ අදියර යටතේ යුද හමුදාව විසින් උතුරේ පවත්වාගෙන යන ගොවිපොළවල ඉඩම් අක්කර 1099ක් නිදහස් කිරීමට කටයුතු කරන බව යුද හමුදාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම ඉඩම් නිදහස් කිරීම සිදුකරයි. එම ඉඩම් ජනවාරි මස මුල් සති දෙකේදී නිදහස් කිරීමට හැකි බවද යුද හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

popular news
-
Champa Sunday, 30 December 2018 05:02 PM
මේ මොකක්ද? මොකොටද රජයට අයත් ඉඩම් වල තියෙන ගොවිපොළවල් නිදහස් කරන්නේ? ඒවා පෞද්ගලික ඉඩම් නෙමෙයිනේ. අනික රජයේ ඉඩම් වල තියෙන ගොවිපොළවල් නිදහස් කලාට පස්සේ කවුද ඒවා නඩත්තු කරන්නේ? කොටි Diaspora එකේ proxy companiesද නැත්නම් දඬු ලේන්නු, රිලව්, වල් ඌරෝ, බිම් ඌරෝද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
