ජනපති අද දිවයිනට
තායිලන්තයේ පෞද්ගලික සංචාරයක් සඳහා එක්ව සිටි ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ නැවතත් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. සිය පවුලේ උදවිය සමගින් ඔහු මෙම සංචාරයට එක්ව සිටියේය. ඔහු දින හතක කාලයක් රටින් බැහැරව සිටියේය.

popular news
-
බන්දුල Sunday, 30 December 2018 08:32 PM
මෙයා ආයේ ලංකාවට එන්නෙම නැත්තං රට්ටු කැමතියි.
Reply : 0 1
sg Sunday, 30 December 2018 11:18 PM
Karunakarala nawa viyawasthawa pilibadawa tikak hithuwoth hodai neda...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
