saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11052 hours ago

LATEST

අපිට සහාය දෙන්න - දිමුත්

calendar_today 2019 ජුනි 02 - 12:59 remove_red_eye - 19080  

පළමු තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම පරජයට පත්වුවත් ඉදිරි තරගවදීලදී ප්‍රෙක්ෂකයන්ගේ සහාය බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි.

අත්අඩංගුවට පත් සැකකරු මොහොමඩ් නිසාර් ඉම්රාන් නොහොත් ජෝන් වෝල්ක් යන නමින් හැඳින්වෙයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසය තෙවැනි දිනට අදත් ක්‍රියාත්මක කරමින් සිටිති.

Read More

පලාලි කඳවුරට අයත් වාසවිලාන් ප්‍රදේශයේ නිසැක නොකරන ලද ඉඩමක තිබූ පැරණි පුපුරණ උපකරණයක් (Explosive Device) අනපේක්‍ෂිත ලෙස පිපිරීම හේතුවෙන් ඊයේ (01දා) දින සවස 3.30 ට පමණ සෙබලෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව හමුදාව නිවේදනය කරයි.

Read More

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කරන බවත් එය රටේ ආරක්ෂාවට විශාල වශයෙන් හේතු සාධක වන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

යාපනය පලාලි ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේ පිහිටි වාසවිලාන් යුද හමුදා කඳවුර ආසන්නයේ කැලෑවක ඊයේ (01දා) සවස සිදු වූ පිපිරීමකින් යුද හමුදා සෙබලෙකු මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කන්කසන්තුරෙයි පොලීසිය පවසයි.

Read More

සියලුම සංවිධාන හා සංඝයා වහන්සේලා රටේ තැන් තැන් වල හුදෙකලා සටන් නොකර සැබෑ ලෙසම ජාතියට ආදරයක් ඇත්නම් ජාතික ව්‍යාපාරයකට එකතුවිය යුතු බවත් සියලුම නිකායන් එකට එකතුව රට ගොඩනගන වැඩපිළිවෙළකට එක්විය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

Read More

කිසිඳු රටක විදේශීය හමුදාවක් කිසිඳු අවස්ථාවක කිසිඳු අයුරකින් මෙරටට ගෙන්වීමට තමා ජනාධිපතිධූරයේ සිටින තුරු කටයුතු නොකරන බවත් ඊට ඉඩ ලබා නොදෙන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

Read More

අකුරැස්ස පොලිස් වසමේ සිදුකළ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අද අලුයම 2.50ට පමණ ඌරුමුත්ත උඩකන්ද ප්‍ර දේශයේ සිදුකළ මෙහෙයුමකදී පොලිස් වෙඩි පහරින් එම සැකකරුද ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු තරගයෙන් දරුණු පරාජයක් ලැබීය.

Read More

නායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස්කරමින් නොදැවී පිටියේ රැදී සිටියේය. කුසල් ජනිත් ලකුණු 29ක් රැස්කළේය.

Read More

මාස තුනකට අධික කාලයක් අත්හිටුවා තිබූ පාකිස්තාන සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද (01දා) දහවල් සිට යළි ආරම්භ විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම - ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා,ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග

Read More

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මහනුවර දළඳා මාළිඟාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහාය පළ කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් තේරී පත්ව පසුව ඒකාබද්ධ විපක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලෙයාන්ද්‍රන් මහතා මඩකලපුවේ උද්‍යානය අසළ උපවාසයක් ආරම්භ කළේය.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් මහනුවර දළඳා මාළිඟාව ඉදිරිපිට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටිති.

Read More

එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය අද (01දා) නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දෙවන වරටත් එහි උප සභාපති ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තෝරාපත් කරගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මීළග ජනපතිවරණය දෙසැම්බර් 07 දා පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම ප්‍රකාශය කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නැව් ගන්න යනවා, අරවා මේවා ගන්න යනවා කියලා මේ දින 140 ට එක්තරා පිරිසක් විසින් රටේ අසත්‍ය බොහෝ දේ පැතිරෙව් බව විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්ත උළෙලට සහභාගීවීමට ඉන්දියාවට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31දා) රාත්‍රියේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය .

Read More

පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනිම හා හඳුනා ගැනිම සඳහා අවශ්‍ය නව තාක්ෂණික ක්‍රමවේදයක් සැකසිමට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

මහ බැංකුව යටතේ ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි ඒකකය ජාතික ආරක්ෂක කවුන්සිලයේ සැසිවාර සඳහා මීට පෙර කැඳවීමක් සිදු නොකළ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා අනාවරණය කරයි.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් පත්වූ නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන 9 දා ලංකාවේ සංචාරය කිරිමට නියමිත බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය ටිවිටර් ගිණුමෙන් නිවේදනය කරයි.

Read More

වැරැද්දක් කර තිබෙනවා නම් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට පමණක් නොව ඕනෑම කෙනෙකුට දඩුවම් ලබාදිය යුතුය යන මතයේ මම හැමදාම සිටින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

Read More

ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සඳහා තරග කරනවාද යන්න තවම තීරණයක් ගෙන නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

මේ වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ ත්‍රස්තවාදි සහරාන් හෂීම්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

වෛද්‍ය සාෆි මහතා තම පක්ෂයෙන් ඉවත් කළේ බොහෝ කාලයකට පෙර බව රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අහිල ඉලංගෛයි මහජන කොංග්‍රසය පවසයි.

Read More

චෝදනා එල්ල වෙන බොහෝ දෙනෙක්ගේ වත්කම් බැරකම් තියෙන්නේ මැතිවරණ කොමසාරිස් ළග බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කල තේරීම් කාරක සභාව චෝදනා වලින් ගැලවීම සඳහා ආණ්ඩුව අටවා ගත් ප්‍රෝඩාවක් බවත් එය හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More

ජුනි මස 03 දා සිට නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ජුනි 03 දා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.