රතනහිමි තවමත් උපවාසයේ
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසය තෙවැනි දිනට අදත් ක්‍රියාත්මක කරමින් සිටිති.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කිරීම හා වෛද්‍ය සාෆි පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් උන්වහන්සේ මෙම උපවාසය පසුගිය 30 දා පෙරවරුවේ ආරම්භ කළහ.
popular news
-
Deepal Nirosh Sunday, 02 June 2019 02:18 PM
තමුන් විසින්ම පත්කර ගත්තු රාජ්‍ය නායකයට එරෙහිව තමුන්ටම මාරාන්තික උපවාස කරන්න වුණා. දිඨ්ටධම්මවේදනීය විපාකය මරණය නොවේවා!
Reply : 103 43
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

