රතන හිමිගේ සහායට මන්ත්‍රී විලෙයාන්ද්‍රන් මඩකලපුවේ උපවාසයක
පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මහනුවර දළඳා මාළිඟාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහාය පළ කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් තේරී පත්ව පසුව ඒකාබද්ධ විපක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලෙයාන්ද්‍රන් මහතා මඩකලපුවේ උද්‍යානය අසළ උපවාසයක් ආරම්භ කළේය.
අද පෙරවරුවේ ඔහු මෙම උපවාසය ආරම්භ කරනු ලැබීය.

popular news
-
ranjith Saturday, 01 June 2019 02:13 PM
හොද අවස්තාවක් මේ රටේ වෙසෙන දෙමල සිංහල මුස්ලිම් ඔක්කොම එකතු වෙලා සහ්දරත්වයෙන් එදිරියට යන්න පුළුවන් මේවට කෙලින් තීන්දු ගන්න බේරී නිවට පාලකයෝ එදිරි මෙතිවරණ වලදී තුරන් වෙලා රට යහපත් වේවා
Reply : 0 0
Champa Saturday, 01 June 2019 08:14 PM
එස්. විලෙයාන්ද්‍රන්???? අපූරු මිනිහ. ගිය අවුරුද්දේ A/L විභාගේ කරන්න ගියපු දෙමල ගෑනු ළමයෙක් පැහැර ගෙන ගිහින් සමූහ දූෂණයකට ලක් කරපු පැමිණිල්ලකට පොලිසියට අහු වෙච්ච මිනිහෙක්. ඊට පස්සේ පොලිසිය ඒ ළමයට විභාගේ ඉතුරු ටික ලියන්න ආරක්ෂාව දුන්න. මේ මන්ත්‍රී දැන් ඉන්නේ ඇප පිට වෙන්න ඕනේ. ඒකාබද්ධ විපක්ෂය කොහොමද මෙහෙම මිනිහෙක් ගත්තේ? මෙයා එකතු වෙන්න ඇත්තේ පොහොට්ටුවට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

