saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11035 hours ago

LATEST

අනවසරයෙන් ඇද තිබු විදුලි රැහැනක වැඳි තිදෙනෙකු මරුට

calendar_today 2019 ජුනි 06 - 10:51 remove_red_eye - 499  

අකුරැස්ස, තලහගම ප්‍රදේශයේදි විදුලි සැරවැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

මාකලන්දාවේ ආපන ශාලාවක හිමිකරුවකු ඉලක්ක කරගනිමින් ඊයේ (5) දින රාත්‍රියේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව මීගහතැන්න පොලීසිය පවසයි.

Read More

වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ.

Read More

ලංකා කම්කරු එක්සත් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අද (05) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉදිරියේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කිරීම සඳහා එකඟතාවය පළ කළේය.

Read More

ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රි ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක් අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

රාමසාන් උපවාස ශීලය අවසන් කල ආණමඩුව මුස්ලිම් ජාතිකයින් සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටට එක්වි අයි. එස් .අයි.එස් ත්‍රස්තවාදීන්ට විරෝධය දැක්විම අද (5) දහවල් සිදුවිනි.

Read More

සිය තනතුරින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට යළිත් තම අමාත්‍යධුර භාර ගැනීමට කටයුතු කරන්නයි මහ නාහිමිවරුන් මුස්ලිම් අමාත්‍යවරන්ගෙන් ඉල්ලා සිටිති.

Read More

ජර්මනියේ එම්. එස් .යුරෝපා නැමති නෞකාවකින් ශ්‍රී ලංකාවට පැමිණි 350 දෙනෙකුගෙන් සමන්විත විදේශීය සංචාරකයන් පිරිසක් හම්බන්තොට වරායෙන් ගොඩබැස ඊයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කළහ.

Read More

අපේ කැමැත්තකින් තොරව මුතුරාජවෙල තවත් කසළ කන්දක් පවත්වාගෙන යන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම විහාරථාන වලට ඇතුළු වීම තහනම් කරමිනුත් ඒ මහතා සහභාගී වන සියලුම උත්සව භික්ෂූන් වහන්සේලා වර්ජනය කිරීමටත් අදාළව සංඝ ආඥාවක් නිකුත් කිරීමට මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමය අද (05) තීරණය කළේය.

Read More

ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

සිසේරියන් සැත්කම් හරහා දරුවන් බිහිකොට නැවත පිළිසිඳ ගැනීමක් නොවූ බව සහ සැත්කමෙන් පසු විවිධ සංකුලතා ඇති වූ බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට හා දඹුල්ල මූලික රෝහලට ලැබී ඇති පැමිණිලි ගණන 733ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඒ අනුව යෝජිත රක්ෂිතයේ වයඹ පළාතට අයත්වන කොටස 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය යටතේ හා බස්නාහිර පළාතට අයත්වන කොටස 1980 අංක 47 ජාතික පරිසර පනත යටතේ මා ඔය පරිසර සංවේදී රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීම‌ට නියමිතය.

Read More

මෙහිදී අපිට ලැබුණ තණතීරු දෙකම එක්දින තරග සඳහා සුදුසු නෑ මම හිතන විදිහට. අනිත් තණතීරු ගත්තොත් දුඹුරු පැහැයක් තිබෙනවා. හෝ තරමක් සුදු පැහැතියි. නමුත් මේ විකට්ටුව කොළ පැහැතියි.

Read More

මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාර පුද බිම දෙකඩ කිරීමේ උත්සාහයක් ඇති බවටත් විවිධ පාර්ශවයන්ගෙන් සිදු කෙරෙන බලපෑම් වහාම නවත්වන්නැයි ඉල්ලමින් අද (05) දින විහාරය ඉදිරිපිටදී වැසියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

රුපියල් දශ ලක්ෂයක් දක්වා දඬ මුදලක් නියම කිරිමට හෝ වසර 5කට නොවැඩි සිර දඬුවමක් නියම කිරීමට හෝ එම දඬුවම් දෙකටම යටත්වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධය කිරිමට නියමිතය.

Read More

අදට (05) යෙදි ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් තලවකැලේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල අසල රුක් රෝපණ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සහ තලවකැලේ වැවිලි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක රොෂාන් රාජදොරෙයි යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් අද (05) සෙන්ක්ලෙයාර් දිය ඇල්ල අසලදි සිදු කළහ.

Read More

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා කාලය වසර 20 සම්පූර්ණ වූ හෝ සාමාජිකාවන්ගේ වයස අවුරුදු 50 සම්පූර්ණ වීම සහ සේවා කාලය අවුරුදු 22 සම්පූර්ණ වූ හෝ වයස අවුරුදු 50 සම්පූර්ණ වූ හෝ සිවිල් ආරක්ෂක සාමාජිකයන්ට විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම යාමට අවසර ලබා දීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ජා කර ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසන්නේ බුදුන් වහන්සේ යනු තමන්ව අපවත්කිරිමට පැමිණි දේවදත්ත හිමියන්ට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙක් බවයි.

Read More

ශ්‍රි .ල නි පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දි ස්ථිරවම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

Read More

2018 වසරේ මුල් මාස තුනට සාපෙක්ෂව මේ වසරේ මුල් මාස තුනේ මාරක රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

Read More

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read More

නෝර්වේජියානු සමාගමක් වන ටෙල්නෝ සමාගම මැලේසියාවේ ආසියාටා සමාගම අත්පත් කර ගැනීම මගින් ලංකාවට පැමිණීමට උත්සාහ කරන බව ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ මතය වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

Read More

වියළි කාලගුණය හේතුවෙන් වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ ගෙවත්තකට ඇතුල් වූ හැල කිඹුලෙකු ඊයේ (04) සවස අල්ලාගත් බවට වව්නියාව වනජීවි නිලධාරීන් පවසති.

Read More

මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 7.00 දක්වා වලංගු වන පරිදි මෙම අවවාදය නිකුත් කර තිබේ.

Read More

දින හතරක් පුරාවට උපවාසයක නිරතව සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි උපවාසය නිම කිරිමෙන් පසු මහනුවර රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.

Read More

ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් මහතා ඊයේ (04දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

රජරට විද්වත් වෘත්තිකයින්ගේ එකමුතුව විසින් ඊයේ (04) පස්වරුවේ විජේරාම නිල නිවසේදී රජයේ වෘත්තිකයින්ගේ එකමුතුව විසින් සැකසූ කරුණු 12කින් සමන්විත යෝජනාවලියක් විපක්ෂ නායක මහින්ද රාජාපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.

Read More

එච්.අයි.වී (HIV) ආසාධිතයන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන්ට එම රෝගය වැළඳී තිබේදැයි පරීක්ෂා කිරීමට ඒ සඳහා පහසුකම් පවතින සත්කාර මධ්‍යස්ථානයක අවම වශයෙන් දින දෙකක්වත් රැඳී සිටිය යුතු වේ.

Read More

විරෝධතාවයකට සහභාගි වි පැමිණි රුහුණු සරසවි සිසුන්ට නේවාසිකාගාර තුළට ඇතුල් විමට ආරක්ෂණ නිලධාරින් ඉඩ ලබා නොදිම නිසා මාතර , මැද්දවත්ත සිසු නේවාසිකාගාරය ඉදිරිපිට ඊයේ (4) රාත්‍රියේ යම් නොසන්සුන්තාවයක් ඇති වු බව රුහුණු විශ්ව විද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.