නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා තිබී බීඩි කොළ කිලෝ 11000ක් පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ලැබුණ තොරතුරක් මත ඉඟුරුකඩේ හංදියේ තිබූ රේගු අංගනයක බහාලුම් දෙකක තිබියදී මෙම බීඩිකොළ සොයාගෙන ඇත.
ටයර් සෑදීමට භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් ගෙන්වන මුවාමෙන් මෙම බීඩිකොළ ගෙන්වා තිබේ.