කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඉන්දීය ජාතිකයෙකුට අයත් සමාගමකට පවරදීම සඳහා රුපියල් මිලියන 20ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ සිදුවීමට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (11දා) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
ඉන්දිය අගමැති ආපු වෙලාවේ රජයෙන් පරිවාර ඇමැතිවරයෙක් පත් කළ බවත් ඒ පරිවාර වැඩේ කළේ අගමැතිවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
Read Moreවර්තමාන මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථා කර දෙමළින් ජාතිවාදය වපුරන බවට චෝදනාවක් ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට විරෝධය පළ කරමින් මාතර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අත් වල කලු පටි පැලඳ විරෝධතා පා ගමනකින් අද (11) මාසික සභා රැස්වීමට සහභාගි විය.
Read Moreපාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ දෙකක් එල්ල වූ ෂැංග්‍රී - ලා කෝළඹ හෝටලය හෙට (12දා) සිට ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
Read Moreවිල්පත්තුව ජාතික වන උද්‍යානය තුළදි කිරි ඉබ්බෙකු ඇල්ලිමේ චෝදනාවට වරදකරුවන් වු සැකකරුවන් දෙදෙනෙකුට රුපියල් 90,000 දඩ මුදලක් නියම කිරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා ඊයේ ( 10 ) දින නියම කෙරුණි .
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreමුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ වත්මන් ගැටලු පිළිබඳ සොයා බැලීමට හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (10) දින මුලතිව්හි සංචාරයක නිරත විණි.
Read Moreසෑම අඟහරුවාදා දිනයකම සාමන්‍ය පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද දිනයේදි නොපැවැත්වෙන බව වාර්තා වෙයි.
Read Moreආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් නිමකර අගෝස්තු 31 දා වන විට එය ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දෙයි.
Read More1929 ශ්‍රි ලංකා ළමා උපකාරක දුරකතන සේවය වෙත වාර්ෂිකව පැමිණිලි 9000 අධික ප්‍රමාණයක් ලැබෙන බවත් ඉන් 1500 ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධ රෙගුලාසි කඩවීම් සම්බන්ධයෙන් බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
Read Moreසිවු දෙනෙක් බරපතල තුවාල ලබා බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වලට ඇතුළත් කර තිබේ.
Read Moreසිවිල් සංවිධාන කිහිපයක ප්‍රධානීන් ඊයේ (10දා) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා හමුව තිබේ.
Read More2020 වසරේ රජයේ හා බැංකු නිවාඩු දිනයන් පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රය නික්ත් කර තිබේ. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
Read Moreතරගය බ්‍රිස්ටල්හිදී අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව ඇත. බ්‍රිස්ටල්හි කාලගුණ අනාවැකිවලින් පැවැසෙන්නේ අද දිනයේත් වර්ෂාව බලාපොරොත්තුවිය හැකි බවයි.
Read Moreඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඹ් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreසිංගප්පූරු වෙළෙඳ පොළෙහි පිරිපහදු කළ පෙට්‍රල් බැරලයක මිල ඇ.ඩො.7.40කින් අඩුව තිබියදීත් මිල ඉහළ දමලා.
Read Moreවසර 18ක සිර දඬුවමක් වසර 6කින් ගෙවීයන ලෙස නියම ව සිටි වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිදහස් වෙයි
Read Moreපවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (12දා) දින සිට බලාපොරොත්තු විය හැකි බවත්, එහෙත් ඉදිරි සතිය පුරා වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසතොස ආයතනයේ වාහන ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා සතොස ලිමිටඩ් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාව තුළ දිනකට පිළිකා රෝගීන් 76 දෙනෙකු අලුතෙන් ලියාපදිංචි වන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පැවසීය.
Read Moreඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබඳව මේ වනවිට නොයෙක් මත ප්‍රකාශ වන බවත් ඒ සඳහා සුදුසුම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයෙන් අවශ්‍ය අවස්ථාවේදි ඉදිරිපත් කිරීමට සූදානම් වන බව විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreඉන්ධන මිල සූත්‍රය අනුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි කරන ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා තිබේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (10දා) දින සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඝාතනය නොකරන එකම ආගම බුද්ධ ධර්මයයි වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව එච්.අයි.වි. හා සිෆිලිස් මවගෙන් දරුවාට බෝවීම තුරන් කළ රටක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස පසුගියදා රාජකාරි භාරගත් වෛද්‍යවරයෙකු අමානුෂික ක්‍රියා කලාපයට විරෝධය පලකරමින් ශික්ෂණ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් හය දෙනෙකු අද (10දා) උදෑසන ජයිකා ගොඩනැගිල්ල හා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ගොඩනැගිල්ල අතර පිහිටි අධිබලැති විදුලි උත්පාදක යන්ත්‍රය (ජෙනරේටරය) මතට වී විරෝධතාවක නිරත විය.
Read Moreඒ අනුව ගුවන් මගියා සමග තවත් දෙදෙනෙකුට මෙම ලොබි සඳහා ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබේ. අද (10) මධ්‍යාහ්න 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ ලොබි විවෘත කර තිබේ.
Read Moreඇති වී තිබෙන වැසි තත්ත්වය හේතුවෙන් කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාව නාය යෑම පිළිබඳ අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල සේවය කරන ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 5,400ක් උසස්වීම් හා වැටුප් පිළිබඳ ගැටලුවකට මුහුණ දී ඇති බව පවසමින් එම සංගමයේ සාමාජිකයෝ පිරිසක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පරිශ්‍රයට පැමිණ අද (10දා) දහවල් විරෝධතාවක නිරත වූහ.
Read More