ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් තමිල්නාඩුවේ ස්ථාන හතක කළ සෝදිසි මෙහෙයුමකන් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග සමීප ෆේස්බුක් ඔස්සේ සබඳතා පැවැත්වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගොවින්ගේ එළවළු හා පළතුරු කල් තබා ගැනීම වෙනුවෙන් දඹුල්ලේ ඉදිවන ප්‍රභාෂ්වර උෂ්ණත්වය හා ජලවාෂ්ප පාලනය කිරීමේ ගබඩා සංකීර්ණයේ ඉදිකිරිම් මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreපසුගිය වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (13 ) මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ජුනි 27 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කර සිටියේය.
Read Moreබුලත්සිංහල ඉහළ වෙල්ගම මහගම හැට්ලිවත්ත තේ කර්මාන්ත ශාලාවක් තුළදි බාල තේ කොළ වලට රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකි විය.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (13) අද පුවත්පතට පැවැසීය.
Read Moreමම මේ ගැන හෝටල් සංගමයට කිව්වා. ඒ අය රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතුයි. මම දන්නේ නෑ ඒ අය මොකද එය කරන්නේ නැත්තේ කියා.
Read More2019 වසරේ අයවැය අනුව විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ලබාදෙන දීමනාව රුපියල් 2000 සිට රුපියල් 5000 දක්වා වැඩි කළේය.
Read Moreවවුනියාව වේලංකුලම් ප්‍රදේශයේ ගෙවත්තක් පිළිසකර කිරීමට යාමේදී වළ දමා තිබූ අත්බෝම්බ 5ක් ඊයේ (12) දින හමු වූ බවට වවුනියාව පූවර්සන් කුලම් පොලීසිය පවසයි.
Read Moreආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව සඳහා සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13දා) පෙරවරුවේ තජිකිස්ථානය බලා පිටත්ව ගියේය.
Read Moreරාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතා පත්කර තිබේ. ඒ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.
Read Moreඅද (13) උදෑසන 7.10ට පමණ කිරිබත්ගොඩ පොලිස් වසමේ කැලණිය විශ්ව විද්‍යාලය අසල දි තරුණයෙකු විසින් තරුණියකට සිදු කළ පිහි ඇණුමකින් එම තරුණිය තුවාල ලබා ප්‍රතිකාර සඳහා උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
Read Moreතමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද ගොනුකළ පෙත්සමේ විභාග කටයුතු අත්හිටුවීමට ශේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
Read Moreඔස්ට්‍රේලියාවේ ආර්ථිකය හා සාමය පිළිබඳ ආයතනය වාර්ෂිකව නිකුත් කරන මෙම දර්ශකය අනුව 2019 වසරේදී ශ්‍රී ලංකාව සම 72 වැනි ස්ථානයේ පසුවෙයි. ඒ රටවල් 163ක් අතරිනි.
Read Moreදිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමන්ට හිමිවූ තරගයේ විරයා සම්මානය එම තරගය නැරඹීමට පැමිණි කුඩා ඔස්ට්‍රේලියානු ප්‍රෙක්ෂිකාවකට ලබාදීමට වෝනර් කටයුතු කළේය.
Read Moreපාස්කු ඉරු දින මඩකලපුව සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී අසාද්ගේ ශරීරයේ කොටස් කාත්තාන්කුඩිහි භූමිදානය නෙකිරීමේ යෝජනාවක් කාන්තන්කුඩි නගර සභා විශේෂ රැස්වීමේදී සම්මත වී තිබේ.
Read Moreජනාධිපතිවරයා නොමැතිව කැබිනට් මණ්ඩලය රැස්නොවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරුන් තීරණය කර ඇති බව ’අද’ පුවත්පතට වාර්තාවේ.
Read Moreකොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ත්‍රස්තවාදියා බවට සැකකරන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් හෙවත් ’අබ්දුල්ලාහ්’ නමැත්තා අවසන් වරට රැඳී සිටි කොළොන්නාව, ජයන්ති මාවතේ නිවසේ තිබී ශ්‍රී ලංකාවේ අරාබි පාසල් ආරම්භ කිරීමට ආදාළව පුරවන ලද අයදුම්පතක් ඇතුළු ලේඛන අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය ඊයේ (12දා) කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතාට දැනුම් දුන්නේය.
Read Moreපොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි.
Read Moreඉදිරි සතිය තුළ දකුණු පළාතේ වතු පාසල් 15ක් සඳහා ගුරුවරුන් 92 දෙනෙකු බඳවා ගැනිමට කටයුතු කරන බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසයි.
Read Moreනැව් වලින් ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීමේදී අල්ලා ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් 17 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මීගමුව මහාධිකරණයේදී අද (12) නඩු පැවරුවේය.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීම සඳහා සිදු කෙරෙන කාර්යයන් අතර ප්‍රධාන අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කරන ලද අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය බත්තරමුල්ල පැලවත්තේ පිහිටි “ඉසුරුපාය” ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (12) විවෘත කෙරුණි.
Read Moreජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට (13දා) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.
Read Moreමාතලේ කළුදෑවල ප්‍රදේශයේ පළමු පටු මගේ පිහිටි පුද්ගලික ඉඩමක තිබී ප්ලාස්ටික් හා යකඩ බටයක් ආධාරයෙන් පුපුරුවා හැරීමට සකස් කර තිබු කාල බෝම්බයක්, ඩෙටනේටර් හතරක්, රතිඤඤා කරල් හයක් ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක් ඊයේ (11 ) රාත්‍රියේ සොයා ගත් බව පොලීසිය පවසයි.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකක නියෝජිතයෝ අද (12) කොළඹ කොටුව පොලිස් මූලස්ථානයට පැමිණ සිටියහ.
Read Moreගෙවීගිය හැත්තෑ එක් වසරක පාලනය මෙරට සාපයක් බවට පත්කර තිබෙන බවත්, එම හැත්තෑ එක් වසරක පාලනය අසාර්ථක බවට වර්තමානයේ එතුළින් ඔප්පු කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreහැටන් ප්‍රදේශයට හෙරොයින් මත්ද්‍රව්‍ය ඉතා සුක්ෂම ලෙස අලෙවි කිරිමේ ජාවාරමක නිරත වි සිටි ජාවාරම්කරුවෙක් හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අද (12) අත්අඩංගුවට ගැනුණි.
Read Moreගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දීමට ජපානය සූදානම් බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළාය.
Read Moreපාතාල කල්ලි සාමාජිකයෙකු වූ අජිත් කුමාර නොහොත් කලූ අජිත් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හීනටියන සංඛ නැමැති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරාජ්‍ය යන්ත්‍රය රාජ්‍ය නායකයා විසින්ම අකර්මණ්‍ය කිරිමකට ඉඩ දිය නොහැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read More