ජනාධිපති අගමැති විතරක් නෙවෙයි දැන් කතානායකවරයාත් අවිඅමෝරාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.
දෙහිවල පොලිස් බල ප්‍රදේශයේ සොරකම් හා කොල්ලකෑම් දහයකට සම්බන්ධ කල්ලියක සමාජිකයෙකු දෙහිවල රෙක්ෂි වත්ත ප්‍රදේශයේ අද (12) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසයි.
Read Moreවයඹ වනජීවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකය භාරයේ රැකවරණ මැද සිටි සර්ප උගුස්සන් තිදෙනෙකු අද (12) දින දහවල් මුදා හැරි බව වයඹ වනජීවි කලාපයේ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පැවසිය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින තුනක සංචාරයක් සඳහා අද (12) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටු පක්ෂයේ ඉල්ලීම මත පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළත් අවසානයේදී එම පක්ෂ දෙක එම සභාව වර්ජනය කළ බවත් මෙම කමිටුව ඉතාමත්ම විශ්වාසදායක මත කුමන තීන්දුවක් ලබා දුන්න ද එය විවේචනය වීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.
Read Moreඅධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව මාසයක් ඇතුළත නඩු පවරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කරන ලදි .
Read Moreපොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් හෙට (13) සිට සතියක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවේයන්ගොඩ පොලිස් වසමේ කුරුන්දවත්ත,හංචපොළ ප්‍රදේශයේ ළිඳක කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ (11) සවස වේයන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreමුලතිව් පුදුකුඩිඉරිප්පු විෂ්වමඩු හා නෙත්තලිආරු ප්‍රදේශයේ මෙවර යල කන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු යායකට මෙතෙක් ලබා දුන් ජලය නවතා දැමීම හේතුවෙන් කුඹුරු අක්කර 120ක් පමණ විනාශ වී යාමේ දැඩි අවධානමක් පවතින බවට එම ගොවීහු කියා සිටිති.
Read Moreදන්කොටුව පොලිස් වසමේ බුජ්ජම්පොල බෝධියපුර ප්‍රදේශයේ පසුගිය මැයි මස 13 දා ඇති වු නොසන්සුන්කාරි තත්වයට වගකියයුතු පුද්ගලයන් තිදෙනෙක්ව ඊයේ (11) සැකපිට අත් අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය (1929) වෙත වාර්ෂිකව පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබෙන බවත්, ඉන් පැමිණිලි 1,500කට ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධ රෙගුලාසි කඩවීම් සම්බන්ධයෙන් බවත් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සඳහන් කරයි.
Read Moreවලාන දුෂණ මර්දන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ජා ඇල කළු පාලම අසලදී හෙරොයින් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreසාරවත් දේශයක වාපි සංගරාි මය, එල්ලංගා පද්ධති පරහතාතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්තිර බටක් සමාරම්භක උත්සවය ජනාධිපති මෛතීරඹුලපාල සිරිසේන මහතාගේ පරිස ධානත්වයෙන් කුරුණෑගල බටහිර පඩුවස්නුවර පිහිටි කොටකිඹුලාකඩ අමුණු අසල දී හෙට (12) පස්වරුවේ පැවැත්වේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර තිබෙන තේරීම් කාරක සභාව මේවනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreවිදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උ.පෙළ විභාග වලට පිටරටදීම පෙනීසිටීමට අවස්ථාව සලසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. අනාගතය අධ්‍යාපනය මත පදනම්ව පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේ නම් බොහෝ වෙනස්කම් සිදුකළ හැකි බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය. අමාත්‍යවරයා එස
Read Moreකොළඹ - හැටන් A -7 මාර්ගයේ යටියන්තොට නගරයේ ගණදෙවි කෝවිල ඉදිරිපිට මාර්ගයේ ඇති බෝක්කුව ගිලා බැසීම හේතුවෙන් එය අලුත්වැඩියා කිරිම සඳහා අද (11) දින සිට මෙම මාර්ගයේ වාහන ගමනාගමනය සිමා කීරිමට කටයුතු කර ඇත.
Read Moreශ්‍රී ලංකාව තුළ මේ වනවිට වෛද්‍යවරුන් 2,300ක් හා හෙද හෙදියන් 8,000ක් මෙන්ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2,000ක හිඟයක් ඇතැයි අද (11දා) පැවැති පළාත් ආණ්ඩුකාරවරුන්ගේ රැස්වීමේදී අනාවරණය වී තිබේ.
Read Moreරටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආවරණය වන සේ සංකල්ප 16ක් ඔස්සේ සුහුරු ශ්‍රී ලංකාවක් උදෙසා වූ ගමන් මඟක්.
Read Moreමොරටුමුල්ල කඩලාන ශාන්ත අන්තෝනි පාරේ ඇළ මාර්ගයක තිබී මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් ,රිවෝල්වරයක්,ජීව උණ්ඩ එකසිය පනහක් සමඟ තවත් ආයුධ තොගයක් සොයා ගත් බව මොරටුමුල්ල පොලීසිය පවසයි.
Read Moreබන්ධනාගාර තුළ දෛනික සෝදිසි කිරීම්වලදී ජංගම දුරකථන 239ක් පසුගිය වසරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ 2018 කාර්ය සාධන වාර්තාව පවසයි.
Read Moreනෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ මුදල් ලබාදීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අද (11දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read More(UPDATE)ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් එම තරගය අත්හැර දැමිණ.
Read Moreකැස්බෑව ආසන සංවිධායක - ජීවන් කුමාරතුංග මහතා
Read Moreනව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ඩී.එල්. සුමංගල ඩයස් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (11) දින දහවල් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
Read Moreකුලියාපිටිය රත්සුව රසායනාගාරයට රසායන වාර්තා නිකුත් කිරිමේ ටෙන්ඩරය ලබදීම සඳහා මසකට රුපියල් 25000 බැගින් අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 75000ක් ලබාගැනීමේදී අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ කායික රෝග විශේෂඥ චන්ද්‍රසිරි තෙන්නකෝන්වෙල මහතාට එරෙහි නඩුව එැළැඹන 21 දා යළි කැඳවීමට දෙවැනි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කළේය
Read Moreඅමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පොලිස් නිලධාරීන්ට නීත්‍යානුකූලව හිමිවිය යුතු ඒකාබද්ධ දීමනාව වැඩිකර තිබියදීත් එම දීමනාව අඩුකිරීමට තීරණය කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් පොලිස් නිලධාරීහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
Read Moreනැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය විරෝධය පළ කර තිබේ
Read Moreආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ.
Read More“මංගල සමරවීර පෙදෙස”යන තම ගමේ පාරේ නම ඉවත් කර ඒ වෙනුවට “ලිදගාවවත්ත මාවත”යන නම යොදන ලෙසට කිරින්ද ප්‍රදේශයේ ගමක පදිංචිකරුවන් පිරිසක් විසින් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශිය සභාව වෙත ඉදිරිපත් වු යෝජනාවක් අද (11) වැඩි ඡන්ද තුනකින් ජයග්‍රහණය කළේය.
Read Moreඉදිරි රජයේ අපේක්ෂාව කෘෂිකර්මාන්තය හා බැදුණු යටිතල පහසුකම් සංවර්ධනය කොට තිරසාර කෘෂිකර්මාන්ත පිළිවෙතක් රටට හඳුන්වා දීම බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
Read More