සිවිල් සමාජ කිහිපයක් පාස්කු ඉරිදා තේරිම් කාරක සභාව ඕනෑ බව කියයි
සිවිල් සංවිධාන කිහිපයක ප්‍රධානීන් ඊයේ (10දා) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා හමුව තිබේ.
කථානායක නිල නිවසේදී පැවැති මෙම හමුවේදී අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද කාරක සභාවේ කටයුතු කිසිඳු බලපෑමකින් තොරව අඛණ්ඩව කරගෙන යාමට අවකාශය සලසා දෙන ලෙස ඔවුන් කථානායකගෙන් ඉල්ලා සිටින බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මෙහිදී කථානායකවරයා පවසා ඇත්තේ තේරීම් කාරක සභාව පිළිබඳව මේ දක්වා විවිධ පාර්ශව පළකර ඇති අදහස් පාර්ලිමේන්තුවේ පක්ෂනායක රැස්වීමේ දී සැළකිල්ලට ගැනීමට අපේක්ෂා කරන බවත් සිවිල් සමාජ නියෝජිතයන්ගේ මතයද පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.

popular news
-
Paraposhitha Tuesday, 11 June 2019 11:43 AM
ඔය කියන සිවිල් සමාජ තියෙන්නේ අරලියගහ මැදුරෙනේ. රෙද්ද අස්සේ ඉගෙන ආයේ ඉතින් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැනේ!
Reply : 55 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

