saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 10795 hours ago

LATEST

නකල්ස් අධිසංවේදී කලාපයේ වනවගාවකට එ.ජා සංවිධානයේ අතහිත

calendar_today 2019 ජුලි 30 - 11:40 remove_red_eye - 397  

නකල්ස් අධිරක්ෂිත කලාපයේ හිස් භූමි ආවරණය වන පරිදි හෙක්ටයාර් හයදහස් පන්සීයක නැවත වනවගා සිදුකිරිමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය හිමිවි තිබේ.

ශ්‍රී ලංකා හිටපු පිතිකරු, හිටපු ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙක් ලෙස එක්ව තිබේ.

Read More

අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ අනෙකුත් මුස්ලිම් මන්ත්‍රීවරුන් පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, එහෙත් පාස්කු ප්‍රහාරය ඇතුළු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයකින් තොරව ඔහුට අමාත්‍ය ධුරයක් ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තදින්ම විරුද්ධ බවත් කී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.

Read More

මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, හිටපු අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්‍ෂ, අතාවුද සෙනෙවිරත්න, ජයතිස්ස රණවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Read More

පානදුර ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට යුද හමුදාව කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වූ කාසීම් සහ්රාන් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි පුහුණු හා දේශන සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

වෑන් රථය දමා පළායමින් සිටි සැකකරුවන් දෙදෙනකුට යුද හමුදාව විසින් වෙඩි තැබිමක් සිදුකර තිබේ. මෙහිදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර අනෙක් සැකකරු පළා ගොස් තිබේ.

Read More

මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනතෙක් තද වැසි ඇතිවීමේ හැකියාව අවම තත්ත්වයේ පවතින නමුත්, දෙවැනි අන්තර් මෝසම් ඇති වීමත් සමග ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළි දක්වන ලද නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 200 වැනි ස්ථානයට පත්වී තිබේ.

Read More

මේක ගෙනාවේ මහින්ද රජපක්ෂට නැවත ඉල්ලන්න බැරිවෙන්න. බැසිල්ටයි, ගෝඨාභයටයි ඉල්ලන්න බැරිවෙන්න ද්විත්ව පුරවැසිකම අතුළත් කළා. නාමල්ට ඉල්ලන්න බැරිවෙන්න වයස වැඩිකළා.

Read More

සෑම අඟහරුවාදා දිනකම පෙ.ව. 9.30ට පැවැති කැබිනට් රැස්වීම හෙට දිනයේ සිට පෙ.ව. 7.30ට පැවැත්වීමට තීරණය කර ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල දිවුරුම් දුන්හ

Read More

රටක් වශයෙන් ඉදිරියට යාමට නම් මානව සම්පත දියුණු කළ යුතු බවත්, එවිට රටේ ජනතාව වශයෙන් එකිනෙකා සිතන ආකාරය අලුත් වි සාමුහික ව දුර ගමනක් යෑම තුළින් අනාගතයේ දී මානව ප්රා ග්ධනයෙන් හොඳම රටක් බවට පත්වන්නට හැකියාව ඇති වන බව අධ්යාිපන අමාත්යු, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

අපේ කණ්ඩායම් දැන් එකමුතුයි. දිමුත් අයියා උදව් කරලා තමයි අපිට මේ දේ කරගන්න පුළුවන් වුණේ. ඔහු හැමෝවම කණ්ඩායම තුළ එකතු කරගෙන ඉන්නවා.

Read More

2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවැනි පාසල් වාරය 2019 අගෝස්තු මස 01 වන බ්‍රහස්පතින්දායින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

දේශපාලනය අවශ්‍ය උන ගමන් බෞද්ධකම අපේකම මතක් වෙන බවත් එහෙම නැතිව මේ ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට කටයුතු කිරිමට නොහැකි වි ඇත්තේ කුමක් නිසාදැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

2009 වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලෝකයේ අංක එකේ එක්දින පන්දු යවන්නා ලෙසද කුලසේකර පත්ව සිටියේය.

Read More

ජල හා කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් කිහිපදෙනෙකුම විවිධ ආබාධවලට ලක්විය.

Read More

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කොට ඇමති ධූර සංඛ්‍යාව 48 ක් දක්වා සහ නියෝජ්‍ය ඇමතිධූර සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ දමා ගැනීමට ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙල තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් තවමත් ජනාධිපති අපේක්ෂකයෙක් නම් කර නොමැති බව විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

Read More

පොළොන්නරුවට පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ පරාක්‍රම සමුද්‍රය ක්‍රිකට් ක්‍රීඩා පිටියක් බවට පත් වි ඇත.

Read More

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙකු සිට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු දෙකක හා රක්ෂණ සංස්ථාවේ පරිගණක දත්ත පරීක්ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා එම නඩුව අගොස්තු මස 08 වැනිදා කැඳවීමට නියම කළේය.

Read More

රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නතාව සමග පාරට බහින බවට අගමැතිවරයා තර්ජනය කළා. නමුත් රට වෙනුවෙන් ජනතාව සමග තරහා වීමේ අවදානම ගන්න අපි තීරණය කළා.

Read More

ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සදහා යුරෝපිය රටවලින් නිකුත් කර තිබු ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කිරිම නිසා යුරෝපිය රටවල ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා පවතින ඉල්ලුම පහළ වැටි ඇති බව උඩරට තේ වතු සමාගම්වල විධායක නිලධාරීන් පැවසිය.

Read More

සමන්තුරය, ඉමාමි රූම් පාසල පාර ප්‍ර දේශයේ නිවසක සිටි මාස 10ක් වන නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

Read More

මේ හේතුවෙන් ලේක්හවුස් වටරවුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 15, මණ්ඩප 3 හා ආයතන 15ක හෙට දිනයේදී එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

Read More

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 150ක ආධාරය මෙවර ඉන්දීය රුපියල් කෝටි 250ක් දක්වා ඉන්දීය රුපියල් කෝටි 100කින් වැඩිකර තිබේ.

Read More

‘අංගම්පොර’ සටන් කලාව දේශීය ආත්මාරක්‍ෂක සටන් කලාවක් ලෙස ඉපැරණි ශ්‍රී ලාංකීක රාජකීයයන් භාවිතා කල අතර නිල සටන් කලාව, මායා අංගම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදහෙදකම්, භාවනා ක්‍රම, නක්‍ෂත්‍රය ඇතුළු ලක්‍ෂණ රැසකින් ද මෙම සටන් කලාව සමන්විත වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.