වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටියදි එම වෑන් රථය නවතන ලෙසට අණ කළත් එම අණ නොතකා ධාවනය කිරීමෙන් පසුව වෑන් රථය දමා පළායමින් සිටි සැකකරුවන් දෙදෙනකුට යුද හමුදාව විසින් වෙඩි තැබිමක් සිදුකර තිබේ. මෙහිදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර අනෙක් සැකකරු පළා ගොස් තිබේ.
