පොහොට්ටුවේ සම්මේලනයට SLFP ප්‍රභලයන්
අගෝස්තු එකොළොස් වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පක්ෂ සම්මේලන වේදිකාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් රුසක් එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
අද (30දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. වර්තමානය වන විට බිම් මට්ටමේ ශ්‍රී ලාංකික නිදහස් පාක්ෂිකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වී ඇති බවද ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති වලින් බහුතරයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද ප්‍රතිපත්ති වී ඇති බවත් එහි ප්රමුඛ ප්‍රතිපත්තිය වන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේගයක් බිහිකිරීම බවත් ඔහු පැවැසීය.
එසේම බිහිවන වාමාංශික බලවේගයට එක්වන්නැයිද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

popular news
-
Nishantha Tuesday, 30 July 2019 05:34 PM
Kabaragoya thalagoya welada manda?
Reply : 0 0
kapila Tuesday, 30 July 2019 10:13 PM
දුමින්ද, දයාසිරි, අමරවීර වැනි අය නිසා ශ්‍රී ල නි ප ය වැනසෙනවා. මේ කට්ටිය ලොක්කව අන්දනවා. ලොක්ක අඳිනව. අන්තිමට කෙලවුනාම තමයි දැනගන්න වෙන්නේ. ලොක්ක අනාගත්තම මේඅය UNP එකට හේත්තු වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

