බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති මාසයක මෙහෙයුම අනුව අද (12දා) පෙ.ව. 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති රියදුරන් සංඛ්‍යාව 2280කි.
මෙම මෙහෙයුම පසුගිය 05දා සිට ආරම්භ කරනු ලැබීය. ඊයේ (11දා) උදෑසන 6.00 සිට අද (12දා) උදෑසන 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 243කි.
