saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 10572 hours ago

LATEST

රිෂාඩ්ට එරෙහි චෝදනා සනාථ වී නෑ

calendar_today 2019 ජුලි 15 - 09:56 remove_red_eye - 270  

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා තමන්ට කිසිදු බලපෑමක් කළේ නැති බව හමුදාපතිවරයා පවසා සිටි බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇමති සම්බන්ධීකරණ ලේකම් ඇතුලු පිරිසක් පහර දුන්නැයි අඹුසැමි යුවළ රෝහලේ

Read More

සත්කාරක එංගලන්ත කණ්ඩායම 2019 එක්දින ලෝක කුසලානයේ ජය හිමිකර ගැනීමට සමත්වූයේය

Read More

දියර කිරි ලීටරයකට ගෙවන මුදල ඉදිරියේදී ඉහළ දැමීමට කටයුතු කරන බවත්, වර්තමාන ආණ්ඩු කාලය තුළ කිරි ලීටරයක මිල රුපියල් විස්සකින් ඉහළ දමා තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

මෙම මාසයේ (ජූලි) පළමු සති දෙක තුළ ඩෙංගු රෝගීන් එක්දහස් හත්සියයක් වාර්තා වී තිබෙන බවත්, මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද (14දා) දිනය දක්වා ඩෙංගු රෝගීන් විසිහත්දහස් හත්සියයක් වාර්තා වී තිබෙන බවත් ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

Read More

පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරිමේ සූදානමක් ඇති බවට අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණ තිබේ.

Read More

දේශපාලකයෝ ඇවිල්ලා භික්ෂූන් වහන්සේලාට විනය කතා කිරීම සුදුසු කරුණක් නෙමෙයි. කවුරුහරි වැරදි කරන කෙනෙක් ඉන්නවානම් රටේ නීතිය තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අඛණ්ඩව සිදුකරන පරීක්ෂණවලට අදාළව පෙරේදා (13දා) තමිල්නාඩු ප්‍රාන්තයේ තවත් ස්ථාන කිහිපයක සොදිසි කිරිම් සිදුකර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවක් අනුව මෙම ඇත්පැටවා පුද්ගලික භාරයට පත්කිරීමේ සූදානමක් ඇති බව පාහියංගල ආනන්ද සාගර හිමියෝ ප්‍රකාශ කරති.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල නිර්මාණය කර ඇති අතර ඒ්වා ඉදිරියේදි ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතය.

Read More

එහි ගමන් ගත් මගින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. තුවාල ලැබූවන් අතර මාස 9 ක දරුවෙකුද සිටින බව මාවනැල්ල පොලීසිය පවසයි.

Read More

සජිත් ප්‍රේමදාස මහත්තයා හැමදාමත් ජනපතිට කඩේ යනවා. එයා ජනපති කියන දේවල් තමයි අනුමත කරන්නේ

Read More

ජුලි මස 17 වන බදාදා දින පාන්දර යාමයේදී අර්ධ චන්ද්‍ර ග‍්‍රහණයක් ශ‍්‍රී ලංකාවට දිස්වීමට නියමිත බව තාරකා විද්‍යා ආයතනය සඳහන් කරයි.

Read More

එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

මරණ දණ්ඬනය ඉවත් කිරිමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන ආවොත් එයට විරුද්ධව ජතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මේ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

පුදුකුඩුඉරිප්පු සිට මුල්ලියාවේලි දෙසට ගමන් ගත් යුද හමුදා කැබ් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් සිදුවූ අනතුරකින් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ශ්‍රී ලංකා ජාතික පුබුදු දිසානායක තමන්ට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූයේ නිදහස අහිමිවීම නිසා බව සඳහන් කරයි.

Read More

නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය විනාශ කිරීමට හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා ඇයගේ කණ්ඩායමක් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

Read More

ඇමෙරිකාවේ Travel + Leisure සඟරාව මගින් මේ වසරේදී සංචාරය කිරීමට ලෝකයේ හොඳම දූපත් රාජ්‍ය 15 අතර ප්‍රථම ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

Read More

ක්‍රිකට් ලෝකය හඳුන්වාදුන් එංගලන්ත කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් මේ දක්වාම ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැත.

Read More

අධි විෂ මත්ද්‍රව්‍ය සමග මුහුදු සංචාරයකට යෑමට පැමිණි තරුණ පිරිසක් එම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

සියඹලාන්ඩුව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැම් ප්‍රදේශවලට ඊයේ (12දා) පස්වරුවේ ඇඳ හැලුණු වර්ෂාවත් සමගින් අයිස් කැටද බිමට පතිත වූ බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

කුෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 45ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 05ක්, විදේශීය සිගරට් 63ක්, මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා යොදා ගන්නා නවීන උපකරණ 4ක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නෙදර්ලන්ත තානාපති කාර්යාලය හා කොළඹ නගර සභාව එක්ව හෙට දිනයේදී කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෝටර් රථ නොමැති කලාපයක් (Car Free Zone) ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 1 මාස 2ක් වයසැති කුඩා දියණියකි. මව හා අවුරුදු 8 හා 12 වයස්වල පසුවන දියණියන් දෙදෙනා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

Read More

ඔබට නාරාහේන්පිට සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට අවශ්‍ය නම් එවිට මෙම ගූගල් ට්‍රන්සිට් විශේෂාංගය මගින් පොදු ප්‍රවාහනය භාවිත කර එනම් දුම්රිය සහ බස්රථ මඟින් අනුරාධපුරයට යා හැකි ආකාරය සිතියම්ගතව පෙන්නුම් කරයි.

Read More

මත්කුඩු ජාවාරම්කරුවන්ට, ළමා අපචාරකයින්ට සහ ස්ත්‍රි දුෂකයින්ට මරණ දඩුවම ලබා දිය යුතු බවත් එය ප්‍රසිද්ධියේ සිදු කළ යුතු බවටත් වු යෝජනාවක් ඊයේ (12දා) මාතලේ ප්‍රාදේශීය සභා රැස්විමේදි ඒකමතික සභා සම්මත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.