ගෝඨා ජනපති මහින්ද අගමැති - අරුන්දික
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් යුත් ආණ්ඩුවකින් රට පෙර පැවැති තත්ත්වයට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්රී අරුන්දික ප්රනාන්දු මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අද (11දා) අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"තව මාස කිහිපයයි. තව පෝය කිහිපයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් පිහිටුවන ආණ්ඩුවකින් අප රට පෙර පැවැති තත්ත්වයට ගෙනෙනවා."

popular news
-
sam Thursday, 11 July 2019 09:17 PM
හිටගෙනද ?
Reply : 0 21
Priyantha Thursday, 11 July 2019 09:24 PM
මෝඩකමින් මිදුනු දිනක ඔබ රාජපක්ෂලාව අතහැර දමනු ඇත.
Reply : 0 103
අප්පුහාමි Friday, 12 July 2019 06:28 AM
මම දන්නා හැටියට මහින්ද අයියා ගොඨා මල්ලී එය හරිනම් අරුන්දික කියන ලෙසට අයියා පල්ලට වැටිල මල්ලි යටතේ අයියාට ඉන්න වෙනවා.එය සුදුසු නැහැ.
Reply : 0 0
Dayan Friday, 12 July 2019 06:49 AM
එතනෝල් ගෙනවහැකි පුළුවන් ඕනෑතරම් එතකොට.
Reply : 0 12
CITIZEN Friday, 12 July 2019 07:31 AM
ඔබගේ දවල් සී නය කව දාහක් වත් වෙන්න නැත
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

