ADA
www.ada.lk
2025 ජුලි මස 18 වන සිකුරාදා
ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරු නැවතත් අමාත්‍යධුර භාර ගැනීමට තිරණය කර තිබේ.
ඒ මුස්ලිම් මන්ත්‍රීවරු අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
ඔවුන් සිය තීරණය අගමැතිවරයාට දන්වා තිබේ.
popular news
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත් අඩංගුවට
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ටුමෝරෝලෑන්ඩ් වේදිකාව ගිනි ගනියි
Champa Thursday, 11 July 2019 11:23 PM
දෙන්න එපා. දැන් මේවට වෙනත් ඇමතිවරු පත් කරලා තියෙන්නේ. අනිත් එක හකීම් සහ අමීර් අලි බෞද්ධයන්ට මරණ තර්ජන එල්ල කළා සිංහල බෞද්ධයන්ගේ චන්ද වලින් පමණක් ජනාධිපත්වරයෙක් පත් කලොත් අවමඟුල් බෙර වයන්න සූදානම් වෙන්න කියල. කොහොමද කතාව? ඒ කියන්නේ සිංහල බෞද්ධයන්ට තමන්ගේ චන්දෙ තමන් කැමති විදිහට පාවිච්චි කරන්න බැහැ, සුළු ජාතීන් කියන විදිහට තමයි චන්දෙ පාවිච්චි කරන්න ඕනේ. ඒ තරමට සිංහල බෞද්ධයෝ සුළු ජාතීන්ගේ ප්‍රාණ ඇපකරයෝ වෙලා. ඔය කතාව "අද" පත්තරකාරය මෙතන දැම්මේ නැහැ. දැම්ම නම් ලියන්න හිටියේ. හරි නම් ඔය කතාවට හකීම්වයි අමීර් අලිවයි අත්අඩංගුවට ගන්න ඕනේ hate speech කරා කියල. මරක්කලයන්ට ගලක් ගහන්න කිව්වහම ජිනීවා මානව හිමිකම් එකට පැමිණිලි කල. හැබැයි සිංහලයන්ව මරනවා කියල කිව්වහම, මුස්ලිම් ක්‍රමයට මල බෙර ගහනව කියන්නේ මරාගෙන මැරෙන බෝම්බ ගානවා කියන එකට, එහෙම කිව්ව එවුන්ට ජනතා මුදලින් වැටුප් ගෙවන ඇමති තනතුරු දෙන්න යනව. ටෙලෝ එකත් තර්ජනය කරල තියෙනවා. දෙගොල්ලන්ටම කියන්නේ අනිවාර්යයෙන්ම අපි සිංහල බෞද්ධ රාජ්‍යයක් හදනවා. පුළුවන් නම් නවත්තපියව්!!!! කොහොමද 7%ක් ඉඳල හකීම්ලාගේ කතාව. තව කොහෙද 15%ක් 20% එහම හිටියනම්. හොඳ පාඩම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd