පුබුදු ඇමෙරිකා පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ඇමෙරිකා ක්රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ශ්රී ලංකා ජාතික පුබුදු දිසානායක තමන්ට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූයේ නිදහස අහිමිවීම නිසා බව සඳහන් කරයි.
ඇමෙරිකා ක්රිකට් කණ්ඩායමට නව අධ්යක්ෂවරයෙක් පත්කිරීමත් සමගින් තමන්ට පැවැරී තිබූ තීරණ ගැනීමේ බලය අහිමි වූ බවද පුබුදු ක්රික් ඉන්ෆෝ පුවත් සේවයට පවසා තිබේ.
2016 වසරේ ඇමෙරිකා ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වූ පුබුදු පසුගිය සිකුරාදා දිනයේදී එම ධුරයෙන් ඉල්ලා අස්විය.

popular news
-
Kumar Sunday, 14 July 2019 07:50 PM
ඇමෙරිකාවෙ ඉන්න අය සිතන්නෙ ඒ රටේ ඉන්න සුදු ජාතිකයන්ට හැරුනවිට අන් අයට කිසිමදෙයක් ගැන හැකියාවක් නැහැකියල. අන්තිමට අනාගත්තම තමා පිටරටකින් පැමිණි අයගේ සහය පතන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

