saravita-anim2

2026 මාර්තු මස 02 වන සඳුදා

2026 මාර්තු මස 02 වන සඳුදා

Latest News - timelapse 10481 hours ago

LATEST

කොළඹ නගරය පොළව යටින් - මතුපිටින් - ගුවනින් වෙනස් කරනවා

calendar_today 2019 අගෝ 04 - 19:25 remove_red_eye - 883  

කොළඹ නගරයේ පොළව යටිනුත්, පොළව මතුපිටිනුත්, ගුවනෙත් වෙනස්වීම දැන් සිදුවෙමින් තිබෙන බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට අධ්‍යාපන සුදුසුකම් නොමැති බවට කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් උපාධියක් නැතත් පාර්ලිමේන්තුවේ වසර 20 ක් සිටීමෙන් ලබන දැනුම හොඳටම ප්‍රමාණවත් බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

රටේ සමහර දේශපාලන නායකයින් අද ගරුතර මහා සංඝරත්නයට අපහාස කිරීමට පටන් අරගෙන ඇති බවත් අපහාස කිරිමෙන් නොනැවතී අන්‍ය ආගමිකයින් වශයෙන් ඉඳගෙන රටේ සමඟිය සංහිඳියාව නැති කරන ක්‍රියාවක නිරත වන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද ( 4 ) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මල් වඩමක් තබා ගොස් තිබු බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

Read More

කසල තේ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදි අද (4) අලුයම මාවනැල්ල රඹුක්කන මාර්ගයේ පුද්ගලයින් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.

Read More

පාලකයින් තාමත් ජනතාවගේ සිත තුළ මේ වන විටත් ඇතිව තිබෙන බිය සංකාව නැති කරන්න කටයුතු කර නැතැයි හලාවත රදගුරු අතිඋතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් පැවසීය.

Read More

ලංකාවේ ඉන්නේ කතාකාරයෝ පමණක් බවත් වැඩකාරයෝ නොමැති බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

Read More

රට සුරකින හා රට නංවන පුළුල් සන්ධානය පිහිටුවීම පිළිබඳ මෙතෙක් පැවතී සාකච්ඡාවන්හිදී නව යෝජනා ගණනාවක් ඉදිරිපත් වු බැවින් , ඒ අදහස් පිළිබඳව සියලු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

දෙවන ලෝක යුද සමයේ අභීතව සටන් වැදි විරෝධාර රණවිරුවන් සිහිකර පොළොන්නරුව, ලක්ෂඋයන, ගල්කොරිය ප්‍රදේශයේ ඉදිකළ සේවාමුක්ත භට රණවිරු ස්මාරකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ විවෘත කෙරිණි.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතවාද දෙකක් නොමැති අතර ඉදිරි කාලයේදී පුළුල් සන්ධානයක් වශයෙන් ඒකරාශීව ජනතාව ඉල්ලන නායකත්වය ඉදිරියට ගෙන එන බවද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂය පුමුඛ පුළුල් සන්ධාන ගිවිසුම හෙට (05) අත්සන් නොකරන බවත්, නව සන්ධානයට එක් වීමට බලාපොරොත්තු වන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක ඉල්ලීම අනුව එම ගිවිසුම් අත්සන් කිරීම ප්‍රමාද කරන්නට සිදු වූ බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ ප්‍රධානී සරත්ඩෑෂ් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර විශේෂ හමුවක් උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදුවිය.

Read More

කදුරුවෙල ජයන්ති විහාරයේ ගේට්ටුව අසල ජනාධිපති ආරක්ෂක අංශයේ ජිප් රථයක් සහ එම ආරක්ෂක යතුරු පැදියක් ඊයේ (03දා) පස්වරුවේ එකිනෙක ගැටීමෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් රථවාහන අංශයේ දෙදෙනෙක් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලොන්නරුව පොලීසිය පවසයි.

Read More

කළුතර, වස්කඩුව ලංගම හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව තවත් 52ක් තුවාල ලබා තිබේ.

Read More

දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද (04දා) උදෑසන භාරදීමට හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ.

Read More

ගොවි ජනතාවට මුහුණදීමට සිදු වූ ස්වභාවික විපත්වල දී වත්මන් යුගයේ තරම් අතිවිශාල වන්දි මුදලක් කිසිදු ආණ්ඩුවක් යටතේ පිරිනමා නොමැති බව ජනපති පවසයි.

Read More

තහනම් කළ මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වන JMI (ජමාතේ මිල්ලතේ ඉබ්‍රහිම්) සංවිධානයට සම්බන්ධ ප්‍රධාන පෙළේ අන්තවාදීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වන අවුරුදු 44ක් වන රුවන් තිහාර ජයරත්න යන අයයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පූර්ව මැතිවරණ කටයුතු අද (03දා) පෙරවරුවේ ආරම්භ කරනු ලැබීය.

Read More

රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රත්‍රන් මාල තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද (03දා) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 5 දා ආරම්භ කළ මෙහෙයුම එළැඹෙන 05 දා තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

ලබන වසරේ දී රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට හා අතරමැදි ශ්‍රේණිවලට ළමයින් ඇතුළත් කිරීමේ දී ඇතිවිය හැකි අක්‍රමිකතා මැඩළීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විදුහල්පතිවරු දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කර තිබේ.

Read More

කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතනයේ වත්කම් හා ඉඩම වයඹ විශ්වවිද්‍යාලයට පවරා එම විද්‍යාතනය වසා දැමීමට කටයුතු කෙරෙමින් පවතින බව එහි සිසූහු පවසති.

Read More

ගුරු විදුහල්පති ගැටලු විසඳීම සඳහා ලිඛිත පොරොන්දුවක් මේ මස 15 වැනිදාට පෙර ලබාදීමට කටයුතු නොකළ හොත් මෙවර පැවැත්වෙන උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වන බව සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය පවසයි.

Read More

දිස්ත්‍රික්ක විස්සකට ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

මහනුවර ඇසළ පෙරහර හේතුවෙන් මහනුවර සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව 05දා සිට 15 දා දක්වා සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙනු ඇත.

Read More

චීනය සහ ශ්‍රී ලංකාව හොඳ අසල්වැසියන්, හොඳ මිතුරන් සහ හොඳ හවුල්කරුවන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

Read More

මට වෙනත් පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායමයට වැඩකරන්න හැකියාවක් නෑ. ඒක සදාචාත්මක නෑ .

Read More

මැතිවරණය අභියෝගයක් නෙමෙයි. කිසිම කෙනෙක් භය වෙන්න එපා. කවුරු මොන අභියෝග කළත්, කවුරු මොන බාධක දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට ලෑස්තියි.

Read More

ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ ,මසුන් මැරීමේ නිරත බහුදින යාත්‍රා මෙම පිඩන අවපාතය පිළිබද අවදානයෙන් සිට කාලගුණ අනාවැකි අනුව වහාම ආරක්‍ෂිත ප්‍රදේශ වෙත යොමු වීමට කටයුතු කළයුතු බවද ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමේ සඳහන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.