මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
පිළියන්දල පොලිස් වසමේ 22වට මාවත, පිළියන්දල ප්‍රදේශයේ නිවසක රන් භාණ්ඩ සොර ගැනිමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
Read Moreමෙසේ විනය ක්‍රියාමාර්ග ගැනිමට නියමිත මන්ත්‍රිවරුන් වන්නේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයාසායි.
Read Moreනාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ඊයේ (3) දින යාපනය, කරෛයිනගර් ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 02.16 ක් සොයා ගැනීමට සමත්ව ඇත.
Read Moreචීනයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද නවතම බලවේග කට්ටල දුම්රිය වන එස් 14 ඊයේ (03දා) රත්මලාන සිට අළුත්ගම දක්වා පරීක්ෂණ ධාවනයකට යොමුකර තිබේ.
Read Moreචීනයේ එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ චීනයේ CEIEC (China Electric import and Export Company) විසින් මෙහි ඉදිකිරිම් සිදුකරයි.
Read Moreඅමාත්‍යවරුන්ගේ, කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් ඇති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය වර්තමානයට ගැලපෙන සේ සකස් කර තිබේ.
Read Moreමහජන ආරක්ෂක ආඥා පනතෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට නිකුත් කළ ආඥාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
Read Moreකෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුණ්‍ය කටයුතු සිදු කරන ’ක්‍රිකට් ඒඩ්’ සමාගමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට පියවර ගත්තේය. එම කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබුවේ ඊයේ (03දා) ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැවැති කාරක සභා රැස්වීමේදීය.
Read Moreජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය ලබා ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයා බව වැඩිදුරටත් තහවුරු වී යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreතමාගේ සහෝදරයා වන අර්ජුන රණතුංග ඇමතිවරයාගේ දේශපාලන ගමනට උදව් කිරීමට තීරණය කළ බව ශ්‍රී.ල.නි.ප. මිනුවන්ගොඩ හිටපු සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා පැවසීය.
Read Moreතරගයේ වීරයා ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූ නවසීලන්ත නායක ටිම් සවුති සම්මාන ලැබීය.
Read Moreමාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව්කළ සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන් මහතාට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (03) දිනයෙදී තර්ජනය කර තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ජයන්ත සමරකෝන් මහතා පාර්ලිමේන්තුවෙදී අද (03) පැවසීය.
Read Moreසහරාන් හෂීම් ත්‍රස්තවාදියා නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාද් සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව වසර තුනක කාලයක් තුළ අවස්ථා 97කදී ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලට දැනුම්දුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන මහතා පවසයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (2) දින වනාතවිල්ලුව, කල්ලඩිය කලපු ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දොළොස්දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreපුරාවිද්‍යා ආඥාපනතේ විධිවිධාන අනුව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරිම සඳහා රජය ශක්තිමත් තීරණ ගෙන තිබෙන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreපහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රු.500/- සිට රු.750/- දක්වා 50%කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබේ.
Read Moreතව බොහේ දේ ඉදිරි දිනවලදී හෙළි වේවි. අර්ජන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම හදලා ඉවරයි. අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්තුරුන්ට වග උත්තරකරුවන් ලෙස විත්තිකූඩුවට නගින්න ලියකියවිලි හදලා ඉවරයි.
Read Moreසමස්ත කාලය තුළදී රාජකාරී ඉටුකිරීමට යාමේදී නිලධාරීන් එක්දහස් පන්සිය තිස්පහක් ආබාධිත තත්ත්වට පත්ව තිබෙන බවද වැඩ බලන පොලිස්පතිවරයා පවසා සිටියේය.
Read Moreමා ඔයේ අලව්ව පාලම අසළින් නාඳුනන පිරිමි මළ සිරුරු දෙකක් හමුව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreතමා දේශපාලයට එක්වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තුවේ තිරසර සංවර්ධනය හා පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ඉවත්කර ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.බී.ඒකනායක මහතා පත්කළ බව කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ(03) පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කරපු අපිට සමීප පක්ෂයක් සමග ආණ්ඩුවක් පිහිටවන්න බැරි ඇයි
Read Moreකොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක්, සභාපතිවරියක් මෙන්ම හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්වූවාය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනයට පක්ෂ රැසක නියෝජිතයන් එක්ව තිබේ.
Read Moreමාලදිවයින් ජනතාවට අවයව බද්ධ කිරීම් වැනි පහසුකම් සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල සේවය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමටත් නියමිතව තිබේ.
Read Moreපොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 5වන දින පෙරවරු 9.00 ට සිදු කෙරේ.
Read Moreරාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සම්මේලනය ඊයේ (02) කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read Moreමහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ අභාවය සම්බන්ධව පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරන බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
Read More