එංගලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් වෛද්‍ය සමුළුවකට (06th WORLD CONGRESS OF SCIENCE AND MEDICINE IN CRICKET-ENGLAND) සහභාගී වෙනවා යැයි පවසමින් ක්‍රීඩා අමාත්‍යංශයේ සේවය කරන වෛද්‍යවරියක් ක්‍රිකට් ආයතනයේ රු. ලක්ෂ 07ක මුදලක් ක්‍රිකට් විධායක කමිටුවෙන් අනුමත කරගෙන තිබේ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ ගුණාත්මක තේ සමග මිශ්‍රකර අලෙවි කරන වෙළෙන්ඳන් දෙදෙනෙකු කසල තේද සමග ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට තලවාකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්ව ඇත.
Read Moreමේ පිළිබඳව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවැසුවේ අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු දිනයක් වූ බවයි.
Read Moreකළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමතව සේවය කරන පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු හා මුරකරු තනතුරු දරන 4,766 කගේ තනතුරු නාම සංශෝධනය කරනු ලැබ ඇත.
Read Moreමෙරට නිෂ්පාදිත බොර දොළහේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් සමග පුද්ගලයකු අද (05) රත්ගම විශේෂ කාර්යබලකා කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත අසළදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවන් හත් දෙනෙක් පොලිස් විශේෂ කර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති රාමුව හා රෙගුලාසි සකස් කිරීමට හා එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
Read Moreදේශපාල අර්බුද, සමාජ අර්බුද ඒ සියල්ලත් සමග අපි ඉතාම කෙටි කාලයකින් අපි බලාපොරොත්තු නොවූ අගාධයකට වැටෙනවා.
Read Moreඅධික විෂ සහිත පලිබෝධ නාශක භාවිතය තමත් ලංකාවේ සිදුවන බවත්, මෙම තත්ත්වය විසඳීමට කටයුතු නොකළොත් ඉදිරියටත් විශාල ප්‍රමාණයක් මියයාමේ අවදානමක් පවතින බව සියදිවි හානිකර ගැනීමේ කාර්ය සාධන බළකායේ සභාපති මහාචාර්ය සමුද්‍ර කත්රිආරච්චි මහත්මිය පැවසුවාය.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය හිමිවන තෙක්ම මෙම රැලි දිවයින පුරා පවත්වන බවද අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාව හේතුවෙන් ආණ්ඩු පක්ෂය හා ප්‍රධාන විපක්ෂය යන දෙපිළේම දේශපාන අර්බුද මතුව ඇති බවට ‘අද’ට වාර්තා වෙයි.
Read Moreවිශ්ව විද්‍යාල 15ක අනධ්‍යයන සේවකයින් 16,000 ක් ලබන 10 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙන බවත් ඊට පෙර එයට විසඳුමක් ලබාදි ගැටලූව අවසන් කරන ලෙසත් ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල ලිපිකාර කළමනාකාර සේවා සහකාර සංගමයේ උපසභාපති එචි. ජි කැලූම් මහතා පවසයි.
Read Moreවිධායක සේවා නිලධාරීන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතා විසඳන බවට විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොරොන්දු වූ බව විධායක සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවන්නේද නැද්ද යන්න සම්බන්ධව පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගිවන මෙම තරගාවලියට ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කුවේට් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය
Read Moreමුන්දලම පෙරියපාඩු වෙරළට කිසියම් මුහුදු සිමාවන් සලකුණු කරන බෝයාවකට සමාන උපකරණයක් අද ( 4) දින ගොඩගසා ඇති බව ධිවරයෝ පවසති.
Read Moreපළාත් පාලන ඡන්දයේ දී පොහොට්ටුවට 40% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ ද ඔවුන්ට විපක්ෂව 60% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය
Read Moreරථවාහන වැරදි සම්බන්ධව දත්ත හා තොරතුරු කළමනාකරණය, ක්ෂණික දඬ මුදල් එකතු කිරීම හා රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreවත්මන් ආණ්ඩුව කිසිඳු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර ලබාදී නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreබාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත බාහිර උපාධිධාරීහු පිරිසක් අද (04දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ.
Read Moreදුගීබව තුරන් කර සාමය උදාකර ගැනීමට ජාති, ආගම් භේදයකින් තොරව සියලූ දෙනා එක්විම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසන්තා ද මැල් මහතා සඳහන් කරන්නේ ඔවුන්ගේ පාදවල ඇතිව තිබෙන ආබාධ හේතුවෙන් තෙවැනි තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි.
Read Moreකංසා ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ චෝදනාවන්ට වරද පිළිගත් තමන්ට මහාධිකරණයෙන් ලබාදුන් දඬුවම දැඩි බව පෙන්වා දෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා එම දඬුවම ලිහිල් කරන්නැයි අභියාචනයකරණයට ඇපෑලක් අද (04) ඉදිරිපත් කළේය.
Read Moreප්‍රතිලාභීන් සඳහා 2019 ඔක්තෝබර් මස 10 දා සිට සෑම මසකම 10 වන දිනට සෘජු මුදල් තැන්පත් කිරීමක් මගින් රුපියල් 6000ක අතුරු සහනාධාරයක් ප්‍රධානය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreසැකකරු පිළිබඳව තොරතුරු දන්නේ නම් ස්ථානාධිපති කොච්චිකඩේ 071-8591631 හෝ ස්ථානාධිපති අපරාධ අංශය 071-3772323 අමතන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreබංග්ලාදේශයට බලපා ඇති බරපතල ගංවතුර තත්ත්වයට සහනාධාර ලෙසින් ඩොලර් 50000ක මුදලක් පරිත්‍යාග කිරීමට රජය සූදානම් වෙයි.
Read Moreජනාධිපතිධූර අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නුසුදුසු බවට තමන් පෙර චෝදනා කිරිම සම්බන්ධව වරද පිළිගන්නා බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
Read Moreකොළඹ වරාය නගරයේ රජයට අයත් ගොඩකරන ලද ඉඩම්හි ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය, ජාත්‍යන්තර පාසල හා රෝහල ආදී කඩිනම් සංවර්ධන කාර්යයන් සඳහා උපායමාර්ගික ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීමට රජයේ අවධානය යොමුකර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස දින දෙකක නිල මාලදිවයින් සංචාරය නිමා අද (4දා) දහවල් කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.
Read Moreමෙරට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
Read More