saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10253 hours ago

LATEST

‘පෙරේකොප්’ හම්බන්තොටින් පිටත්ව යයි

calendar_today 2019 නොවැ 22 - 12:20 remove_red_eye - 799  

2019 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (21දා) හම්බන්තොට වරායෙන් පිටත් විය.

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ (විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව හා දකුණු පළාත්වල) වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මුහුණ දී ඇති පීඩනය යම්තාක් දුරකට හෝ අඩු කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරයක් භාර නොගැනිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

’අමාත්‍යාංශවල පවතින නිපුණතාවක් අවශ්‍ය නොවන රැකියා දුප්පත්ම අය වෙනුවෙන් දීලා ඔවුන්ව දුප්පත්කමින් ඉහළට ගන්න’

Read More

සඳුදා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙනවා. 19 වැනි සංශෝධනයේ සීමා ඇතුළේ තමයි අමාත්‍ය මණ්ඩලය ලබාදෙන්න පුළුවන් වෙන්නේ.

Read More

අපිට විශාල අභියෝග තිබෙනවා. ඒවා ජයග්‍රන්නා අතර මහජනතාවට සේවය කරන්න ඕන.

Read More

ප්‍රසන්න රණතුංග මහතා කාර්මික අපනයන, ආයොජන ප්‍රවර්ධන, සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Read More

වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Read More

එස්.එම්. චන්ද්‍රසේන මහතා තිරසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ලෙස දිවුරුම් දුන්නේය.

Read More

මහින්ද අමරවීර මහතා මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Read More

විමල් වීරවංශ මහතා කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Read More

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග හා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Read More

ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුුරුම් දුන්නේය.

Read More

චමල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික කටයුතු, වාරිමාර්ග, ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස දිවුුරුම් දුන්නේය.

Read More

බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Read More

ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Read More

පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සමජ ආරක්ෂන හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

Read More

ඩග්ලස් දේවානන්දා මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More

දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More

ආරුමුගන් තොණ්ඩමන් මහතා ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More

නිමල් සිරිපාල මහතා අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු, බුද්ධ ශාසන, සංස්කෘතික කටයුතු, ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස අමාත්‍ය

Read More

අමාත්‍යවරුන් 16ක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (22දා) දිවුරුම් දුන්නේය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය තව සුළු මොහොතකින් දිවුරුම් දීමට නියමිතය.

Read More

අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් විපක්‍ෂනායක ධුරයට පත් වුවහොත් වැඩිම වාර ගණන් විපක්‍ෂනායක ධුරය දැරූ පුද්ගලයා බවට පත්වේ.

Read More

පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ගතවූ දින කිහිපයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කාදිනල් හිමියො පැවැසූහ.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

Read More

ගතවූ වසර පහකට ආසන්න කාලය තුළ මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල වැඩ කොටසක් කරන්නට හැකිවීම ගැන තමා පෞද්ගලිකවම සතුටට පත් වන බවත්, එසේ කළ හැකි වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත කාර්යය මණ්ඩලය තමා වෙත ලබාදුන් නොමසුරු සහයෝගය නිසා බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

මෙහි කැපී පෙනෙනම ස්ථානමාරුව වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂ නිලධාරියෙක් මෙන්ම එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාවගේ පුද්ගලික සහකාර ලෙස පත්කිරීමයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.